IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරු පංසලේ සඳුන් ගහ කපා හිස් අතින් යති

ගලගෙදර වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පිරිවෙනේ අඩි 25ක් පමණ උසැති සදුන් ගස මහ රෑ කපා ඇතත් සොරුනට ගස ගෙන යෑමට නොහැකි වී ඇත.

ගස බිම වැටෙන ශබ්දය ඇසී විහාරාධිපති තුම්පනේ ප්‍රධාන සංඝනායක වෑත්තෑවේ ශ්‍රී ධම්මාලංකාර නාහිමියන් අවදිවීම නිසා සොරුන්ගේ උත්සාහය වැළකී ගියේය.

 

 



අදහස් (0)

හොරු පංසලේ සඳුන් ගහ කපා හිස් අතින් යති

ගිහාන් Monday, 29 July 2013 01:04 PM

හොද වැඩේ හොරුන්ට (නි)

:       0       0

නන්ද Monday, 29 July 2013 01:20 PM

"බෝ ගසුත් කපාගන ගියා කිවුවට පුදුම වෙන්න දෙයක් නැහැ". තව වසර 50 විතර යද්දී ඕක තමයි වෙන්නේ (නි)

:       0       0

උපාලි Monday, 29 July 2013 01:32 PM

හොඳ පිළිතුර රන්ජිත්, හැම එකටම සේනාව ඇදගන්න කට්ටිය හිතනවා ඇති සේනාව ඉන්නේ ගස් මුරකරන්න කියලා. නැහැ. සේනාව ඉන්නේ ඔබ කිව්වා වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලිනුත් දේශීය කුමන්ත්‍රනකරුවන්ගෙනුත් රට, ජාතිය, ආගම 'මුර කරන්න' කියන එක කට්ටිය තේරුම් ගන්නවා නම් හැම එකටම සේනාව ඇදලා ගන්න එක නවතියි. (නි)

:       0       0

අහමඩ් Monday, 29 July 2013 01:38 PM

රන්ජිත්, පන්සලකට හොරු පනින එකත් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. (නි)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 01:44 PM

අහමඩ්, පන්සල් බේරගන්න වෙලා තියෙන්න කාගෙන්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Monday, 29 July 2013 02:09 PM

ඉන්දික, පන්සල විතරක් නෙවෙයි අපේ කුඩා සාමනේර හිමිවරුනුත් බේරගන්න වෙලා තියෙන්නේ ඔය හැමදේටම සේනාව හොයන කට්ටියගෙන්. (නි)

:       0       0

ජනිත් Monday, 29 July 2013 02:59 PM

පන්සල් වලට අපලද මේ කාලයේ? (නි)

:       0       0

රොකී Monday, 29 July 2013 06:58 PM

කළුතර පොලිස් අභ්‍යාස විදුහල කිට්ටුව තිබෙන පන්සලකත් ටික කාලෙකට පෙර ඔහොම දෙයක් සිද්ධ වුනාලු නේද? පන්සල් වත්තේ තිබුන හඳුන් ගහ රහත් වෙලා. හාමුදුරුවෝ දන්නෙත් නැතිලු! (නි)

:       0       0

රුවන් Monday, 29 July 2013 03:22 PM

පන්සලේ දේවල් කපාගෙන යන්න තරම් සැහැසි මිනිස්සු ඉන්නවාද ? (නි)

:       0       0

අර්ජුන් Monday, 29 July 2013 03:30 PM

පව කියන ලෝක ධර්මය දන්නේ නැද්ද (දී)

:       0       0

දිගානේ Monday, 29 July 2013 07:16 PM

පන්සලේ වුනත් ගස් කපන එක නම් පාපයක් නොවෙයි. (දී)

:       0       0

දමිත් Monday, 29 July 2013 03:48 PM

මේ සේනාව ඉන්නේ ගස්කපන කට්ටිය අල්ලන්න නෙවෙයි කඩප්පුලි වැඩ කරන, ජාතියට වින කරන කට්ටිය අල්ලන්න. (දී)

:       0       0

සම්සුදීන් Monday, 29 July 2013 12:23 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

රන්ජිත් Monday, 29 July 2013 12:30 PM

මේ මහත්තයෝ, බාල වැඩ වලට නොවෙයි සේනාව ඉන්නේ, අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට ඉඩ නොදෙන්නයි (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 29 July 2013 12:44 PM

හාමුදුරුවෝ මරණ රටේ, පින් පෙට්ටි හොරකම් කරන රටේ තව ටික දවසකින් බෝ ගසුත් කපාගන ගියා කිවුවට පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site