IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරා පොලිස් යළි නිට්ටඹුවට

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු තිදෙනකු සමග පොලිස් පරීක්ෂකයකු වෙසින් කලගෙඩිහේනේ ව්‍යාපාරික නිවසකට ඇතුළුවූ කොල්ලකල්ලියක් රුපියල් අට ලක්ෂයක රන් අබරණ ද, රුපියල් 30,000ක්ද පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසියට පැමිණිලි කර ඇත.

දෙමටගොඩ පොලීසියෙන් යැයි පවසා ව්‍යාපාරිකයා හා බෑනා කාමරයකට දමා වසා මේ කොල්ලය සිදු කර ඇත.

‘පොලිස් පරීක්ෂක‘ අත පිස්තෝලයක් වැනි අවියක් ද තිබූ බව කියයි.

පොලීසියෙන් යැයි කියමින් නිට්ටඹුව පොලිස් වසමේදී සඳුදා අළුයම පොලී මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් රුවන්වැල්ලේ  මරා දමා තිබිණි.



අදහස් (0)

හොරා පොලිස් යළි නිට්ටඹුවට

රොහාන් Tuesday, 19 February 2013 06:11 PM

ඔන්න ඕකනේ කියන්නේ අපි දැන් කාටද අපේ දුක කියන්නේ (දී)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 06:13 PM

මිනිස්සු දැන් විස්වාස කරන්නේ කොහොමද (දී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 19 February 2013 06:30 PM

ලොක්කෝ හිටගෙන කරනකොට සොක්කෝ දුව දුව කරනවා. ඒක නවත්වන්න කොහොමද කියලා ලොක්කොම තමයි තේරුම් ගන්න ඕනේ. මෙහෙම ගියොත් පොලිසිටයටත් අවනත වෙන්න බැහැ වගේ.(නදී)

:       0       0

පහන් Wednesday, 20 February 2013 11:41 AM

නීති තදකරල (එල්ලුම්ගහ ක්‍රියාත්මක කරල )ගිනි අවි නීත්‍යනුකූල කලයුතුයි. නැතිනම් ලංකාවේ ජීවත් වෙන්න බැහැ (පිලිපීනය දුප්පත් රටක් එත් ඕනේ කෙනෙකුට ආයුධයක් මිලදීගන්න පුළුවන් හැමකෙන ගාවම තියන නිසා එකෙකුට එකෙක් බයයි ) (ත)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 07:39 AM

නිට්ටඹුව පැත්තේ දැන් කහවත්තක් වේගෙන යන්නේ. කප්පන් මන්කොල්ලකෑම් ඉහළ ගිහින්. ලොක්කොත් මේවට සම්බන්ද ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site