ඉන්දියාවේ කේරළයේ සිට හොරෙන් තවත් රටකට යෑමට සිටි බව කියන ශ්‍රී ලාංකික සරණගතයෝ 37 දෙනකු කේරළයේ කොතමංගලම් හිදී ඉන්දියා පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග කියයි. අත් අඩංගුවට ගත් පිරිස අතරේ පිරිමින් 26 දෙනකුද, ගැහැණුන් 07 දෙනකුද, ළමුන් හතර දෙනකුද සිටින බවත් මොවුන් කේරළයේ සිට ඕස්ටේ‍්‍රලියාවට හෝ නවසිලන්තයට සංක‍්‍රමණය වීමට සැලසුම් කර සිටි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර පාර වැහේ