මධ්‍යම ඇමෙරිකාවට අයත් බෙලිස් රාජ්‍යයේ සිට ඇමෙරිකාවට නීති විරෝධි ලෙස පලා යාමට සැලසුම් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් බෙලීස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග කියයි. මොවුන් චිත‍්‍රපටයක් රූගත කිරීමේ මුවාවෙන් සති තුනකට පෙර බෙලීස් රාජ්‍යයට පැමිණ ඇතත් කිසිවක් රූගත නොකළ නිසා අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සැකකරන්නේ මොවුන් බෙලීසය හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කර ඇති බවයි. ඉකුත් 14 වැනි දා අත්අඩංගුවට පත් මෙම පිරිස ප‍්‍රශ්න කිරීමෙන් පසුව එරටින් පිටුවහල් කරනු ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොර පාර වරදී