රැකියා ලබාගැනීමට සංචාරක වීසා මගින් කුවේට් රාජ්‍යයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් එරට ආගමන හා විගමන බලධාරීන් විසින් හරවා එවනු ලැබූහ.
ඔවුන් එහි යවනු ලැබූ බවට සැක කෙරෙන අවිස්සාවේල්ලේ කතක අත්අඩංගුවට ගෙන ඇතැයි කාර්යංශය කියයි.
පිරිස අතර සිටි කාන්තාවන් දසදෙනාට අවුරුදු පහට අඩු දරුවන් සිටින අය බවත් ඔවුන්ට නීත්‍යනුකූලව විදේශ රැකියාවලට යා නොහැකි බැවින් මෙවැනි නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදේශගත වීමට තැත් කරන්නට ඇතැයි සැක කරන බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
මේ තරම් පිරිසක් සංචාරක වීසාවලින් රැකියාවලට යාම ජාවාරමක් විය හැකි බවත් ඇමැතිනිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පාරෙන් කුවේට් ගිය 11ක් ආපසු එවයි
දුමින්ද Monday, 05 October 2015 12:49 PM
හරිපාර නොදකින අවාසනාව! (නි)