තඹලගමුව මොල්ලිපොතාන සමෘද්ධි බැංකුවට අද අලුයම කඩා වැදුනු සොරුන් එහි සේප්පුව කඩාගත නොහැකිවියැයි කන්තලේ පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
26
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරු පරදිති
සෙලනිකා Wednesday, 08 August 2012 01:28 PM
සේප්පුව ශක්තිමත් නිසාද? පවු වැඩේ! (නි)
වරුණ Wednesday, 08 August 2012 01:28 PM
කටුගෙට පැනපු හොරුමද දන්නේ නැහැ නේද? (නි)
චතුල-වෙරෝනා Wednesday, 08 August 2012 02:16 PM
හොඳ වැඩේ! (නි)
ඉන්ද්‍රජිත් Wednesday, 08 August 2012 02:25 PM
තොරතුරු මදි නේ. (නි)
ගාමිණි Wednesday, 08 August 2012 02:43 PM
ඒකේ සල්ලි නැහැයිලුනේ. (නි)
ප්‍රවීන් - මැනිලා Wednesday, 08 August 2012 02:58 PM
විවෘත කර ගත්තත් ගන්න තරම් සල්ලි මේකේ තිබිලා තියෙනවාද? (නි)
සමන් Wednesday, 08 August 2012 03:06 PM
මොන දේ කරන්නත් දක්ෂතාවයක් සහ නුවණ තිබිය යුතුයි. (නි)
ප්‍රසන්න Wednesday, 08 August 2012 03:11 PM
මේකත් මහ දෙයක්ද? (නි)
පියල් Wednesday, 08 August 2012 03:41 PM
පොලිසියේ අයත් ඔතන ඉදලද? නැත්නම් කොහොමද එයාලා කියන්නේ සේප්පුව කඩා ගන්න බැරිවෙලා කියලා? (නි)
අමිල කටුනායක Wednesday, 08 August 2012 08:49 PM
හොරුන්ට සමෘද්ධියක් වෙලා නැහැ නේද? (නි)
රාමන් Thursday, 09 August 2012 02:57 PM
පොලිසියේ අයත් ඔතන ඉදලද?(නු)