එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ත්‍යාග මුදලක් ලැබී ඇති බව පවසා අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් රවටා මුදල් වංචා කළැයි කියන අකින්ෂෝලා හකිම් ඔලානියා නමැති නයිජීරියා ජාතිකයා ජූලි දෙවැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අම්බලංගොඩ-තිලකපුර පදිංචිකාරියක වන කේ එච් දිල්රුක්ෂි මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඉකුත් 14 වැනි දින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රුපියල් ලක්ෂ 17ක් වංචා කර ඇතැයි ද ඔහුගේ මුදල් ඇති ගිණුම් හතක් පරීක්ෂා කිරීමට නියමිත බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර නයිජීරියානුවා රිමාන්ඩ්
වරුණ Wednesday, 19 June 2013 07:38 AM
මොහුට ෂරියා නීතිය ක්‍රියාත්මක කරමුද?(නදී)
වාස් Tuesday, 18 June 2013 06:36 PM
සංචාරකයෙක්ද? ඉස්සරනම් ආවේ ඒ රොප්පේ මහත්වරු. දැන් අප්‍රිකාවේ හොරු.(නදී)
උපාලි Wednesday, 19 June 2013 08:03 AM
හොරු වංචනිකයෝ ලෝකෙ පුරාම ඉන්නවා. ලෝක සමාජය හැදිලා තියෙන්නේ සකලවිධ පුද්ගලයන්ගෙන් නේ. වැදගත් දේ ඒ බව තේරුම් අරන් මොලේ පාවිච්චි කරලා ඔවුන්ට මුහුණ දීමයි. මේක කියන තරම් ලේසි නැහැ. වංචා කලාවේ අග තැන්පත් හොරුන්ට ලොකු බුද්ධිමතුනුත් අහුවෙනවා. අහලා නැද්ද ප්‍රංශයේ අයිෆල් කුලුන දෙපාරක්ම පරණ යකඩ වලට විකුනන්න තරම් දක්ෂ වූ පුද්ගලයා ගැන? (නි)
එම් ප්‍රනාන්දු Tuesday, 18 June 2013 07:24 PM
මොකටද අහුවෙන්නේ ?වැඩි තණ්හාව ..අපිටත් ඔය මෙල් එනවා . (අ)
අමිල කටුනායක Tuesday, 18 June 2013 07:38 PM
නයි ඇරියට අපෙන් තෑග්ගක් (ස)
ඇස්ටින් Tuesday, 18 June 2013 07:36 PM
මේ වගේ හොරුන්ට උපරිම දඩුවම් දන්නා ඕන . සල්ලි දීපු ආයටාත් මේ ව හොද පාඩම්. (ත)
පෙරේරා Tuesday, 18 June 2013 07:37 PM
අනේ අම්මප ..මේවට රැවටෙන එව්වොත් මේ රටේ ඉන්නවද..මේ මීහරකිට දෙන්න ඕන හොද බුවල්ලකින්...(අ)
මර්සි ලංකා Tuesday, 18 June 2013 09:09 PM
මුදල් කේදර කමට අසුවෙන අපේ ලංකාවේ මෝඩයන්ට පුන්නක්කු පොවා මොලය සෝදා ගත යුතුය . මේ වගේ අප්‍රිකානුවන් ලංකාවට එන්නේ ලංකාවේ මෝඩයන් සිටින බව දන්නා නිසාත් . ඔවුන්ට මේවට උදව් කිරීමට අපේම ලාංකිකයන ඉන්න නිසාත්ය (අ)
වරුණ Wednesday, 19 June 2013 11:04 AM
මේ වගේ සංචාරක හොරුත් ඇතුලත්ද දන්නේ නැහැ අර අවුරුද්දකට මෙච්චර විදේශිකයන් ආවා කියල බයිලා කියලා කෑගහන සංචාරක මණ්ඩල වාර්තාගණන් හිලවුවල.(නදී)
ඩිල්ශාන් Tuesday, 18 June 2013 11:55 PM
ලංකාව තුල විතරක් නොව මුළු ලෝකය පුරාම නයිජීරියානුවෝ නොයෙකුත් වර්ගයේ කපටිකම් කරනවා. මුදල් අච්චු ගැසීම, ව්‍යාපාර වලට ආයෝජනය කිරීම, පිටරට ඇති වාහන නැව් ගාස්තු පමණක් ගෙවා ගෙන්වා ගැනීම, ඔය වගේ තවත් ගොඩක් දේවල් කරනවා. ඒවාට අහු නොවී පරෙස්සම් වෙන එක කාගේ කාගේත් ඇඟට හොදා (නි)
දිල්ෂාන් Tuesday, 18 June 2013 11:59 PM
එක අතකට මිනිස්සු රවටන එක කලාවක්. බොරුව පෙනී පෙනී ඒවාට අහු වෙන එක මෝඩකමක් (නි)