ගලහ මොරහේනේදී රුපියල් දහසේ හොර නෝට්ටු 32 ද රුපියල් 500 හොර නෝට්ටු 18 ද සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට මේ හොර නෝට්ටු දුන් බව කියන කොළඹ පදිංචිකරුවකු ගැන ද පරීක්ෂණ පැවැත්වේ. නෝට්ටු ලබාදුන් බව කියන කොළඹ පදිංචිකරුවකු පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර නෝට්ටු සමග ගලහ දී දෙන්නෙක් සැකපිට
දර්ශන් Friday, 09 November 2012 01:13 PM
මෙයට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට උපරිම දඩුවම් දිය යුතුයි (ස)