දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේමෙන් යන්නට ගිය වාහනයක ගිය තිදෙනකු රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවකින් මුදල් ගෙවීමට ගොස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් මුල්‍ය සමාගමක සේවකයින් බවද කියති.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර නෝට්ටුවෙන් පිටවීමේ දොර නෑරේ
ආනන්ද ආර් Thursday, 11 July 2013 09:30 PM
අබමල් රේණුවක හරි මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවා හොර සල්ලි අච්චු ගහපු කෙනෙක් ඒවා නෝට්ටු පරීක්ෂා කරන, මුදල් ගණින යන්ත්‍ර තිබෙන තැනකට ඉදිරිපත් නොකරන බව. (නි)
ලලිත්-sl Thursday, 11 July 2013 03:26 PM
අධිවේගයෙන් සල්ලි හම්බ කරන්න උත්සහ කරන්න ඇති. අල්ලන්න කලින් කොච්චරක් හම්බ කලද කියල කව්ද දන්නේ ?? (අ)
දම්මික පෙරේරා Thursday, 11 July 2013 11:41 PM
චාමික, ඔයා මොකද මේ හොර සල්ලි දීපු අයට කඩේ යන්නේ? හොර සල්ලි පාවිච්චි කරන අය ඒවා මාරු කරන්න පාවිචි කරන්නේ මෙවැනි හදිසි තැන් වලදී. අනික හොර සල්ලි දැන ගන්න පුළුවන් නිතර මුදල් අත පත ගාපු කෙනෙකුට. මේ තිදෙනා මුල්‍ය සමාගමක සේවකයන්. කාලයක් හොර සල්ලි වෙළදාම කරපු අය වෙන්න ඕනෑ (නි)
චාමික Thursday, 11 July 2013 03:51 PM
මේ මිනිස්සු හොර සල්ලි අච්චුගහල නැහැ ලලිත්. ඔයා දන්නවද ඔයා ලගත් හොර සල්ලි තියෙනවා නැද්ද කියල නොදැනුවත්ව අතට ඇවිත් ? ඔයාගේ නමත් එක්ක sl කියල දන්නා ඕනේ නෑ. ලියපුවා දැක්ක ගමන් තේරෙනවා ගම කොහෙද කියල. (අ)
සරත් Friday, 12 July 2013 07:03 AM
බැංකුවෙන් වුවත් හොර සල්ලි ලැබිය හැකිය. තමන් ලග තිබුණොත් පාඩුව හා වගකීම තමන් සතුයි. එම නිසා සෑම විටම මුදල් පරීක්ෂාකොට ලබා ගන්න. (නි)
කුමාර Thursday, 11 July 2013 06:31 PM
මේක මාර කෙළියක්නේ.අපි කොහොමද අපට ලැබෙන සල්ලි ඇත්ත ඒවාද හොර ඒවාද කියලා දැනගන්නේ? (නි)
කුමාර Sunday, 14 July 2013 08:50 PM
බැංකු නිලධාරිනියකටත් මේ වැඩේ වෙලා බැංකුවකට ගිහින් එහි යන්ත්‍රයෙන් පරික්ෂා කල විට නෝට්ටුව හොර එකක් නොවන බව තහවුරු වී ඇති බව වාර්තාවී ඇත. මේ අනුව අධිවේගී මාර්ගයේ යන්ත්‍රය වැරදි වීමට ඉඩ තිබේ.(නදී)