IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොර දොස්තර සැත්කමකට ගිහින් ?

සීසර්  සැත්කමක්  සිදුවෙද්දී  දඔුල්ල රෝහලේ  ශල්‍යාගාරයට අද  උදේ   ඇතුළු වීමට  ගිය ව්‍යාජ දෝසතර  කෙනෙකු  සැකපිට  අත්අඩංගුවට   ගෙන  පොලිසියට   භාර  දුන්  බව රෝහල කියයි. වෙද නළාවක්  ද රැගෙන  ශල්‍යාගාරයට  ඇතුළු වන්නට ගිය  මෙම පුද්ගලයා  ශල්‍යාගාරයෙන්  පිටතට  එමින්  සිටි  ප්‍රධාන වෛද්‍යවරයාට  “ගුඩ්  මොනින්”   කියා  එහි   ඇතුළු විමට   ගිය ද වෛද්‍යවරයා   කරුණු  විමසිමේ   දී   ඔහු   වෛද්‍යවරයෙකු  නොවන  බව සොයා ගත්  බව ද රොහල්  ආරංචි  කියයි.මෙම පුද්ගලයා  මැදිරිගිරියේ  පදිංචිකරුවෙකු  බව පොලිසියය කියයි.



අදහස් (0)

හොර දොස්තර සැත්කමකට ගිහින් ?

කසුන් උදය දඹුල්ල Sunday, 12 April 2015 11:48 AM

බොරු එපා අයියා කොල්ලා පඩිපෙල ළඟ නේද හිටියේ (බ)

:       0       0

රූපවතී Sunday, 12 April 2015 06:52 AM

අපිට හැමදාම පෙන් වන ෆිල්ම් වලවගේ මෙයා ඇතුලට යන්න ගියේ අසරණයෙකුගේ ජීවිතයක් නිසල කිරීමේ අරමුණින් විය හැක.? බුද්ධිමත් මිනිසෙකුගේ ඇසට හසුවීමෙන් ඒ අපරාධකරුවා විනාශයකින් ඉවත් කරගත්තා. මිනිසුන් නිතර තම ජීවිතයේ ගෙවෙන සෑම තත්පරයකම තම වටපිටාව ගැන හොඳ සිහි බුද්ධියකින් පසුවිය යුතු බව ඒ බුද්ධිමත් වෛද්‍යවරයා ගෙන් අපිට වැටහේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site