කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටා කොර්ප් සමාගමේ අධ්‍යක්‍ෂවරුනට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ඇප නියම කෙළේය. සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන හැරී ජයවර්ධන, රාජ්පාල් කුමාර ඔබේසේකර, ක‍්‍රිෂාන්ත පී. ප‍්‍රනාන්දු, එඞ්රියන් නියොමාල් බාලසූරිය හා කපිතාන් කෝලිත ජගත්ට හා තවත් අධ්‍යක්‍ෂවරුන්ට රුපියල් විසිලක්‍ෂය බැගින් ඇප නියම විය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
හැරී ජයවර්ධනටත් ඇප
තිලක් Thursday, 05 July 2012 06:33 AM
ලෝක හොරු කොහොමත් නිදහස් තමයි
ප්‍රභාත් Wednesday, 04 July 2012 04:33 PM
හැමෝම නිදහස් වෙනවා.....මෙයයි මිතුර ආශ්චර්‍යය
රට වැසියා Wednesday, 04 July 2012 04:06 PM
අනේ අපේ පොඩිඅයට රටක් ඉතුරු වේවිද ???????
aaa Wednesday, 04 July 2012 05:02 PM
අර පූජකවරු සම්බන්ධ පනත ගැන කිසිම ආරංචියක් නෑනේ
බෝදිරිමා Thursday, 05 July 2012 12:57 PM
ඇතුළට දාන්නනේ තිබුණේ.අපරාදේ.
දයා,saudi Wednesday, 04 July 2012 05:33 PM
බඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද?
පිලිපීනෝ Wednesday, 04 July 2012 05:47 PM
අපෝයි, මේ දුප්පත් අහිංසක මිනිස්සු කොහෙන් ගෙවන්නද ලක්ෂ 20ක්? මම හිතන්නේ ණයට ගන්න ඇති.
ලාල් ගලබඩ ඉතාලියෙන් Wednesday, 04 July 2012 05:28 PM
මේ කට්ටිය නිදහස් කරන්නේ,නඩුව දානවිට ඒ සදහා භාවිතා කළ කොළ වර්ගයේ පාට හරි නැත කියා,නිෂ්ප්‍රභා කරලා.
දයා,saudi Wednesday, 04 July 2012 06:22 PM
අපිට වගේ වුණානම් මෙලහකටත් දේපලත් තහනම් කරලා
තෝර ලංකා බී Thursday, 05 July 2012 02:40 PM
හොරෙක් අල්ලන්න හොරෙක් පත් කලා
රත්නේ Thursday, 05 July 2012 10:43 AM
ලොකු ලොකු අය නේ...
කින් බෙනට් Wednesday, 04 July 2012 07:05 PM
එතකොට ලංකාවේ ධනවත් කියන සියලු දෙනාම ධනවත් වෙලා තියෙන්නේ වංචාවෙන්ද ? මට නම් එහෙම හිතෙනවා. ....ධනවත් විම , වංචාව , සාදාරනය යන වචන තුන ගත්තොත් සාදාරනය කියන එක ඒ ගොඩට වැටෙන්නේ නැ නේද ? ලංකාවේ සාදාරන ව්‍යාපාරිකයා සදාකාලික හිඟන්නෙක්...
නවී Thursday, 05 July 2012 07:48 PM
මොනවා සිද්ධ වුණත් ඔහුට නම් ගාණක් වත් නැත
බොදිරිමා Thursday, 05 July 2012 03:46 PM
ඇප නෑ කිව්වනම් තමයි පුදුමේ....
ක්‍රිෂාන් ගමරාල Thursday, 05 July 2012 09:17 PM
රාජ් රාජරත්නම් කෙරුවෙත් මේ වරදමයි එයා වසර 10ක් හිරේ අපේ මහත්තයලට ඇප??????
වරුණ Thursday, 05 July 2012 11:47 AM
එතකොට මේ නීතිය NSB ගණුදෙනුවට අදාල නැද්ද? ඒ ගණුදෙනුව උනේ පිටරටකද ආයුබොවන්..?
දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:50 AM
දුප්පත් මිනිහා හිරේට යනවා ලොක්කො නිදහස් මේකයි ආසියාවෙ ආශ්චර්‍යය
කැලුම් Thursday, 05 July 2012 12:11 PM
කොටස් වෙළදපොලේත් පිනුම් ගැහුව නේ???
රනේෂ් Thursday, 05 July 2012 01:00 AM
දයා, ඔබ හරියටම හරි