උඩුගම වතු පාරක දී ත්‍රීරෝද රියක් පරීක්ෂා කර ඡන්ද පත්‍රිකා බවට සැක කරන ලියැවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ලියැවිලි මොනවාදැයි සොයා ගැනීමට මැතිවරණ කොමසාරිස්ගේ සහාය පැතීමට පොලිසිය සැරසේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර ඡන්ද පත්‍රිකා තොගයක් උඩුගමින් සැකපිට
දිලංක Thursday, 08 January 2015 04:09 AM
ඒත් හොර ඡන්ද දාන්නේ කොහොමද? (නි)