
ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ.
‘ආධිත්‍යා එල්.1’ හිරු අසලටම නොයයි. යානය රැඳවෙනු ඇත්තේ හිරු සහ පෘථිවිය අතරේ ඇති, තාරකා විද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන නමින් හැඳින්වෙන ස්ථානයේය.
මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරිනි. මෙම ස්ථානයට යෑමට ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානයට දින 125 ක් ගතවෙයි.
‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, අභ්‍යවකාශය හරහා ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන වෙත යන්නේ පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසුවය.
ඉන්දියාව, හිරු ගවේෂණයට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා
චින්ටේ Friday, 08 September 2023 07:52 AM
අපි යවපු රොකට් එකත් ඔය පැත්තට තමයි යන්න ඇත්තේ. සෙල්ෆි ගහපුවා තවම එව්වේ නැත්තේ ඇයි දන්නේ නෑ...?
Bamunuarachchi Friday, 08 September 2023 09:43 AM
සෙල්පි ගහන්න ගිහිල්ලා ඉර ඇතුලට වැටුනොත් තමයි සෙල්ලම.