IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරු ගැන හොයන්න හොරුන්ට කියනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව "ශ්‍රී ලංකා ක්‍රිකට්" පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන  ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ක්‍රිකට් වගේම රට කරවන පාර්ලිමේන්තුවත් දූෂිත බව වෙල්ගම මහතා කීය.

225ම හොරු බවත් ඔවුන් යා යුතු බවත් ජනතාව කියා ඇතැයි කී වෙල්ගම මහතා තවත් හොරු ගැන හොයන්නැයි පාර්ලිමේන්තුවේ  හොරුන්ට කියන බව පැවසීය.
කුමාර  වෙල්ගම මහතා මෙසේද  කීය.

" ලබන අවුරුද්දේ ඡන්ද තියෙනවා. මේවට සල්ලි දෙන්නෙ කවුද? මේක ව්‍යාපාරයක් .ඒකෙන් සල්ලි හොයලා බලයට එන්න බලන්නේ.මේක එකට ඇමිනිච්ච චේන් එකක්. ඒක ගලවන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.මේක කොන්ක්‍රීට් දාල යට කරලා තියෙන්නේ .ඒ නිසා බොරුවට රැවටෙන්නේ එපා යනුවෙන්ද කුමාර වෙල්ගම මහතා කීය.



අදහස් (7)

හොරු ගැන හොයන්න හොරුන්ට කියනවා

Horage Amma Thursday, 24 August 2023 05:31 PM

කුමාර වෙල්ගම අහලා නැහැ හොරු අල්ලන හැටි... ඇයි ඔබ බයවෙලා ඉන්නේ?

:       0       0

nandana Thursday, 24 August 2023 06:43 PM

ලංගමින් හොඳට ගහලා මල්ලි වත් ගොඩ දැම්මා නේද ?

:       0       0

Roshan Thursday, 24 August 2023 07:07 PM

එයා එහෙම කියන්නේ එයත් ඒ 225ම කෙනෙක් කියලා දන්නෙ නැතිව ද? තමුනුත් හොරෙක් කියලා දන්න එකේ ඉල්ලා අස් උනානම් නේද හොදම?

:       0       0

Perakum Thursday, 24 August 2023 09:19 PM

හොරු නොවන අය දැන් අපේ රටෙන් හොයාගන්න පුළුවන් වෙයිද? අපේ පාලකයෝ ඒ තරමට රට විනාශ කරලා ඉවරයි...

:       0       1

Bamunuarachchi Friday, 25 August 2023 05:10 AM

චා චා චා වෙල්ගම මහතා ඉස්කෝලේ ගියේ නැද්ද? ඉස්කෝලේ ගියානම් set a thief to catch a thief කියන කියමන අමතක වෙලාද නැතිනම් ඉගෙනගත්තේ නැතුවද? හොරු අල්ලන්න හොඳට හරි යන්නේ තවත් හොරෙක්. හොරෙක් තමයි හොරු රිංගා යන අහුමුලු දන්නේ? රනිල්ට අල්ලන්න බැරි හොරු රාජිතට අල්ලන්න පුළුවන්.

:       0       1

HELAYA Friday, 25 August 2023 07:36 AM

ඔබතුමාත් ,හොරු සමග හෙළුවෙන් නේද ?

:       0       1

Bunny Preena Friday, 25 August 2023 02:22 PM

හොරුන් සම්බන්ධව හොඳ කියවීමක් කරන්න පුළුවන් හොඳ කම්බ හොරෙකුට විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site