IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හිර ගෙදරින් ගෙනා කුඩු පානදුරේදි අල්ලයි

සිරකරුවකුගේ බිරියට දීම සඳහා හිර ගෙදරකින් ගෙන ආ බව කියන හෙරොයින් කුඩු පැකට් 200ක් පානදුර උයන් කැළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම කුඩු ගෙනා සුඛෝපභෝගී වාහනය පිළියන්දල පුද්ගලයකුට අයත් බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

හිර ගෙදරින් ගෙනා කුඩු පානදුරේදි අල්ලයි

ලලිත් එස් එල් Monday, 04 August 2014 08:26 AM

කුඩුවලින් ජාත්‍යන්තරව අපේ රට වැනසීමට ඉඩ නොදෙමු. පාලකයනි මෙය තේරුම් ගන්න. (දී)

:       0       0

වියන්ගොඩ ගාමිණී Monday, 04 August 2014 05:53 PM

ඒ කියන්නේ කුඩු බෙදා හැරිම කරන්නේ හිර ගෙදර. මේකට ප්‍රවාහනය සඳහා රජයේ බන්දනාගාර නිල රථත් පාවිච්චි කරලා ඇති. සල්ලි වලට මැරුන මිනිහත් දිව්‍ය ලෝකයේ. බන්ධනාගාරයේ ලොකු නිලයන් දරන අයගේ උදව්ව නැතුව මේවා වන්නේ නැහැ. (නදී)

:       0       0

රූපවතී Monday, 04 August 2014 07:38 PM

මාත් අහන්නමයි හිටියේ මේ දැන් ඔය ජීවිතාන්තෙටම කියල හිරේට යවන අය හිරගෙදර ඉදන් කුඩු නිෂ්පාදනය කරනවද ? එතකොට ඒ ජෙලර්ලද අමු ද්‍රව්‍ය සපයන්නේ ? එතකොට ප්‍රවාහන පහසුකම් අාදි සුඛෝපභෝගී වාහන වලින්නම් එවැනි වාහන ඇත්තෝ බලවත්. ප්‍රබල දේශපාලකයින්ට පමණයි එහෙනම්. අපිත් කට වහගන්න එක හොදයි , නැති නම් අපෙත් ගෙවල් වලට කුඩු දමල අපිවත් හිරේට යවල, අපි ලවා කුලියත් නැතිව නොමිලේම මෙයාල කුඩු පැකට් ටික අසුරාගනීවී හිර ගෙදර තියාගෙන. බුදු අම්මෝ අපිට නම් බැහැ. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 05 August 2014 01:30 AM

මරණිය දණ්ඩනය සක්‍රිය කළොත් වැඩියෙන්ම ගහේ නගින්න වෙන්නේ කාටද? (නි)

:       0       0

ඇසළ Monday, 04 August 2014 11:42 AM

සිංගප්පුරුවත් ආසියාවේ රටක්. ඉතා සුළු ප්‍රමාණයක මත් ද්‍රව්‍ය වලටත් මරණ දඩුවම අපේ වගේ නමට පමණක් නෙමෙයි හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇයි අපේ ලොක්කන්ට මේ නිතිය ක්‍රියාත්මක කරන්න බැරි. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 04 August 2014 11:55 AM

ඒ කියන්නෙ කුඩු පැකට් කරන කරමාන්ත ශාලාව තියෙන්නෙ හිරගෙදරද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 241 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 381 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 275 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 571 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1236 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 593 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1298 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1545 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site