IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙර කල්ලියක් අල්ලයි :දුම්රියේදී බෑග් දෙන්නේ බලාගෙනයි

මුහුදුබඩ දුම්රියට නැඟුණු කාන්තාවකගේ බෑගයක් ළඟ තබා ගත් ගැබිනි කතක හා ඇගේ මිතුරියන් දෙනො ද රන් වළල්ලක් සොරාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

අතරමඟදී බෑගය අයිතිකාරියට දී වෙනත් මැදිරියකට ගිය එම තිදෙනා අලුත්ගමදී දුම්රියෙන් බැස යද්දී අත්අඩංගුවට ගෙන වළල්ලද සොයා ගැනීමට පොලීසිය සමත් වුයේ අයිතිකාරිය 119 ට දුන් ඇමැතුමක් නිසාය.

                                                           



අදහස් (0)

හෙර කල්ලියක් අල්ලයි :දුම්රියේදී බෑග් දෙන්නේ බලාගෙනයි

ධම්ම Tuesday, 19 August 2014 09:22 AM

119 සේවය දුම්රිය සේවයට වඩා වේගවත්. ඒ සේවය ලබාගැනීමට දැනුවත් වෙන්න. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 19 August 2014 09:24 AM

කම්මැලිකම නිසාම ලංකාවේ බොහෝ අය බසයේ හෝ දුම්රියේ යද්දී තම බෑගය අනුන්ට දීම සිරිතක්. මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 19 August 2014 09:42 AM

මේ පොඩි හොරු අල්ලනවා වගේ අර බිලියන ගණන් ගහන ලොකුම හොරුන්වත් අල්ලන්නකෝ (නි)

:       0       0

මාලනී Tuesday, 19 August 2014 09:53 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

අනුර පනාගොඩ Tuesday, 19 August 2014 09:57 AM

යුද්ධය නැති නිසා කවුරු කවුරුත් දැන් බය නැතුව බෑග් අතට ගන්නවා. බැරි වෙලාවත් හරි එකක් අහුවුණොත් එහෙම ආයේ ගන්න එකක් නැහැ (නි)

:       0       0

රොබින් Wednesday, 20 August 2014 06:45 AM

අලුත්ගම පැත්තේ නිසා අරයා මට අවිස්වාසයි ? (නදී)

:       0       0

පහන්දී Wednesday, 20 August 2014 02:07 PM

සරත්, ඔයාට තියෙන්නේ මාර ප්‍රශ්නයක්නේ.(රත්තරන් කොහොමද විශ්වාස කරන්නේ ) (නි)

:       0       0

හේෂාන් Tuesday, 19 August 2014 11:59 AM

රත්තරන් දැන් අඳින්න බැහැ. හොරු කඩාගෙන දුවනවා. ඒ නිසා බෑගයේ දාගෙන යනවා. ඒකත් බැහැ දැන්. ගෙදර තිබුනත් හොරු පනිනවා.එහෙම නම් ගන්නම හොඳ නැහැ රත්තරන් නේද ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 12:10 PM

කාවද දැන් විශ්වාස කරන්නේ මෙහෙම බලාගෙන යද්දී. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 August 2014 12:29 PM

මිනිස්සු ජීවත්වෙන්න තමයි මේ කොයි නරක වැඩෙත් කරන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 19 August 2014 12:36 PM

රත්තරන් කොහොමද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

ගයා Wednesday, 20 August 2014 07:53 AM

ඒ විතරක් නෙමෙයි. දැන් දුම්රියේ රාක්ක වල දමන ලැප්ටොප් හොරකම් කරන අයත් ඉන්නවා.(අ)

:       0       0

ෆෛරූස් Tuesday, 19 August 2014 12:56 PM

අනේ ජයා පව්නේ හොරුන්!!!! (අ)

:       0       0

කමල් Tuesday, 19 August 2014 01:26 PM

ගැබිණි කතක් සහ දරුවන් එක්ක ඉන්න කතක් වැරදි වැඩ කරන්නේ නැහැ කියන විශ්වාසය දඩ මීමා කරගෙන මෙහෙම සොරකම් ඔවුන් කරනවා. අපේ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳ ප්‍රදර්ශනාගාරයක එක දිගට සිදුවුන පික් පොකට් ගැහිල්ලක් කරලා තිබුනේ දරුවෙකුත් වඩා ගෙන පාරිභෝගික වේශයෙන් එහි යන එන කාන්තාවක්. කවුරුත් එයාව සැක කලේ නැහැ වෙළඳ සලේ කැමරාවකට අසු වෙනතුරු. (අ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 August 2014 03:14 PM

පනින්ට පෙර එබී බලනු (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 19 August 2014 05:52 PM

ගැබිනි කාන්තාවගේ ගැබේ සිටින දරුවාටත් මෙම සිතිවිලි ඇතිවී , ඉපදුනාට පසු සොරකමම රැකියාවට කරයිද දන්නේ නැහැ. මවගේ අදහස් උදහස් බඩේ සිටින දරුවාට බලපානවලු (නි)

:       0       0

හේෂාන් Tuesday, 19 August 2014 07:51 PM

හදිසියකටවත් බෑගය එහෙම ටිකකට දුන්නත් මම නම් බලාගෙනමයි යන්නේ ඒ කෙනාගේ අත් දෙක දිහා. ඇයි ඉතින් විශ්වාස නැහැනේ. (නි)

:       0       0

මහින්ද Wednesday, 20 August 2014 12:30 AM

අනේ මන්දා! රත්තරන් වලට දැන් මොනවා කරන්නද? කොහොම ගෙනිච්චත් නැතිවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site