හිර ගෙදර දී හමු වී මිතුරු වූ හිටපු ආබාධිත ගුවන් භටයකු හා හමුදා සෙබළකු යාපනේ සිට ගෙන ආ බව කියන කේරළ ගංජා තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුරේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගුවන් භටයා බදුල්ලේ රුපියල් කෝටි දහයමාරක බැංකු කොල්ලයකට ද, හමුදා භටයා අතුරුගිරියේ ගෙවල් කොල්ලයකට ද හවුල් වීමේ වරදට හිරේ ගිය අය බවත් පොලිසිය පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
හොර කප්පිත්තන් දෙන්නා කේරළ ගංජා ඇදලා
ලුම්බිණි Monday, 09 June 2014 01:28 PM
දැන් යුද්ධයත් අවසන්නේ ඉතින්... (නි)
සුදීර Sunday, 08 June 2014 10:28 PM
ඕකට තමා කියන්නේ "අඹ යාලුවෝ" කියල. (ස)
ගුණවතී Sunday, 08 June 2014 11:48 PM
ජීවිත විනාශ කරන්න රුකුල් දෙන අයට ජීවිත් වෙන්න අවස්තාව දෙන්න හොද නැහැ (දී)
පිටබැද්දර ජයා Monday, 09 June 2014 06:03 AM
කේරළ කිවුවහම මට නම් සුරලොව මතක් වුණා (නි)
සෑම් Monday, 09 June 2014 09:18 AM
අපොයි රටකට ගිය කලක් ? (දී)
ඉසුරන්දි Monday, 09 June 2014 09:32 AM
යාපනේට කොහොමද ඒ ගංජා තොගය ආවේ.ඔව්නේ හොයල බලන්න ඕනේ. (දී)
උපුල් Monday, 09 June 2014 11:34 AM
මෙයාලත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් මොනවා නොකරයිද? (නි)