අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයකු බලගොල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව, මිහින්තලය, අනුරාධපුරය, පූගොඩ, මීගමුව සහ මහනුවර ආදී ප්‍රදේශවල සිදුකරන ලද කොල්ලකෑම් කිහිපයකටම සම්බන්ධ බව කියන මෙම සැකකරු සතුව තිබී සොරාගන්නා ලද දේපලවලින් රුපියල් 150000 ක් වටිනා දුම්වැටි, ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මෙම අපරාධ සිදුකිරීමට යොදාගත් බවට සැක කරන මෙරට සාදන ලද පිස්තෝලයක්, අත් විලංගු ජෝඩුවක්, උණ්ඩ ආදී උපකරණ තොගයක්ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොර කප්පිත්තෙක් අල්ලයි
සෑම් Tuesday, 01 May 2012 11:34 AM
ජන්දෙ කාලෙට මොන මහත්තයටද දන්නේ නෑ වැඩකරන්නේ?
දිනේෂ්-saudi Tuesday, 01 May 2012 11:47 AM
එයා ළගම අත් විලංගු තිබුණ නිසා පොලිසියටත් ලේසි වෙන්න ඇති නේද?