IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර කච්චේරියක් අල්ලයි

රජයේ සහ පෞද්ගලික ආයතන වලට ව්‍යාජ ලිපිලේඛන හැදීයැයි කියන ග්‍රාමසේවකවරයෙක් (48) ව්‍යාජ ලිපිලේඛනද සමග පිළිමතලාවේදී සැකපිට අත්අඩංගුවට ගත්බව පේරාදෙණිය පොලිසිය කියයි.

සැකකරුගේ නිවසේ තිබී සෝදිසි කිරීමේදී උප්පැන්න සහතික,මරණ සහතික,විවාහ ලේඛන,ඔප්පු පිඹුරුපත්,පාසැල් සහතික,රැකියා ස්ථාන වල ආදායම් වාර්තා 105 ක් පමණ,ව්‍යාජ මුද්‍රා 57 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.

grama-2 grama-3 grama5 grama6 grama7 grama8 grama9 grama10 grama11



අදහස් (0)

හොර කච්චේරියක් අල්ලයි

සෙනරත් Sunday, 20 September 2015 03:00 PM

මෙතන පමණක් නොව ලංකාව පුරා සිටින මෙවැන්නන් අල්ලා නිසි දඩුවම් නොදී එයින් ප්‍රයෝජන ගන්නා මහා ජනතාව උදේ හවස ජනාධිපති කොමිසමට දැක්කීම සුදුසු නොවේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site