IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


හොරා උපන් ඇඳුමෙන් ඇඳයට

අද අලූයම දෙකට පමණ ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට නිරුවතින් සිටි මිනිසකුට සරොමක් අන්දවා පොලිසියට බාරදී ඇත. පහරකෑමට ලක්ව සිටි ඔහු රෝහලට ඇතුළු කළ බව ගම්පොල පොලිසිය කියයි. සොරකම් කිරීම සඳහා මොහු ගෙට එන්නට ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

හොරා උපන් ඇඳුමෙන් ඇඳයට

A. M. Haniffa Tuesday, 01 May 2012 06:51 PM

මගේ ගම කහටපිටිය. මෙතන කමෙන්ට් දාන අපේ මිනිස්සු හැම දෙයක් ම විහිලුවට, විකාර කතා කියනවා. කහටපිටිය පැත්තේ දැන් මාස කීපයක් තිස්සේ හොරකම් සිදු වෙනවා. ගම ළඟම ටිකක් ඇතුලට වෙන්න ජීවත් වෙන මේ හොරු ගමට එන්නේ හොර කම් කරන්න, ගෙවල් බිඳින්න... නිවාඩුවට ගමේ ගිය වෙලේ අහන්න ලැබුණු විදිහට පොලිසිය ඔය ගැන වැඩි උනන්දුවක් ගන්නේ නැ. හොරාව අල්ලලා ගිහින් භාර දුන්නත් , හොරා දවස් දෙකෙන් නිදහස් වෙලා එනවලු. මේකයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදීහ. මිනිස්සු බයෙන් ඉන්නේ හොරු නිසා. ගමේ අයට කරන්න තියන එකම දේ හොරෙක් අහුවුනොත්, ඇති වෙන්න සබ්බුව දීලා ඊට පස්සේ පොලිසියට භාර දෙන එකයි.

:       0       0

කොල්ලා Tuesday, 01 May 2012 08:16 PM

නියම වැඩ තමයි වෙන්නේ

:       0       0

අමිල Tuesday, 01 May 2012 09:03 PM

මමත් හොරු ගැන පොලිසියට කිව්වම ඒ අය කිව්වේ අල්ලලා ගෙනත් භාර දෙන්න කියලා

:       0       0

බුද්ධි Tuesday, 01 May 2012 11:12 PM

පවු අසරණයා, අදින්න ඇදුමක් නැති නිසා වෙන්න ඇති එහෙම ආවේ. ඔන්න ඔහේ අත ඇරලා අදින්න සරමක් දුන්න නම් අනිත් දවසේ ඇදගෙන එයි

:       0       0

මාතර මල්ලි Wednesday, 02 May 2012 12:05 AM

හොරු කොහේද මහත්තයෝ උපන් ඇදුමින් එන්නේ?

:       0       0

අශෝක Wednesday, 02 May 2012 12:08 AM

හොරා මහත්තයා ඉන්න දවසේ ආපු එක තමයි වැරදෙන්න ඇත්තේ

:       0       0

ප්‍රේම් Wednesday, 02 May 2012 09:41 AM

ඔහොම ආපු හොරෙක් ගැන මම නම් ඇහුවමයි

:       0       0

යෝනුසලවි Wednesday, 02 May 2012 09:58 AM

කිරි ටිකක් දෙන්න තිබුනේ.....පව්

:       0       0

සුජීව Tuesday, 01 May 2012 10:54 AM

හොදටම ෂූවර්ද ආවේ හොරෙක්මද කියලා

:       0       0

රුවන් Tuesday, 01 May 2012 10:59 AM

නියම දඩුවම

:       0       0

ප්‍රසා Wednesday, 02 May 2012 10:50 AM

බාලා මොකද මේ පැත්තේ... නෝනා තමයි එන්න කිවුවේ...

:       0       0

සංජය Tuesday, 01 May 2012 11:17 AM

ගෙදර නෝනගේ සම්බන්ධයක් තියෙන්නත් බැරි නෑ මේ වැඩේට

:       0       0

මංගල Tuesday, 01 May 2012 11:26 AM

උපන් ඇදුමින් එන හොරුත් ඉන්නවද අපේ රටේ? හරිම ආශ්චර්යමත් දේවල් තමයි වෙන්නේ

:       0       0

සෑම් Tuesday, 01 May 2012 11:39 AM

ඔය මනුස්සයාගේ ළඟ කැමරා ෆෝන් එකක් නැතිවෙන්නත් බෑ. පොඩ්ඩක් හොයල බලන්න...

:       0       0

දිනේෂ්-saudi Tuesday, 01 May 2012 11:51 AM

ලංකාවේ දැන් හොරකම් කරන්නේ අමුතු ක්‍රමයකට නේද?

:       0       0

තුෂාර Tuesday, 01 May 2012 12:24 PM

හොරෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඊටත් වඩා මෙයා මානසික ලෙඩෙක්

:       0       0

yoonusalavi Tuesday, 01 May 2012 02:37 PM

එදා එක්කෙනෙක් උපන් ඇදුමෙන් වැටක් බැන්දා.අද මෙහෙම දෙයක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 161 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 367 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 118 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 834 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1256 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site