IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිරේ ඉඳන් කුඩු විකුණයි

කළුතර  රිමාන්ඩ්  හිරගෙදර  සිරකරුවකුගේ උපදෙස් මත හෙරොයින් මත්කුඩු පැකට් 120 ක් පානදුරේ එලුවිල පැත්තේ ත්‍රිරෝද රියකින් බෙදමින් සිටි පුද්ගලයකු (33) අත්අඩංගුවට  ගත් අතර  ඔහු මීට පෙර ද කුඩු විකුණා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.



අදහස් (0)

හිරේ ඉඳන් කුඩු විකුණයි

ගෞරියෙල් Sunday, 20 September 2015 06:39 AM

මෙවන් නීතිවිරෝධී වැඩ කරන අපරාධකරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Sunday, 20 September 2015 08:25 AM

අධි තාක්ෂණික මෙවලම් සහිත දුරකථන ,බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ සැලකිල්ල ලබන සිරකරුවන්ට ආරක්ෂා සහිතව කුඩු විකිණීම සාමාන්‍ය දෙයක්.(ම)

:       0       0

අශෝක ‍ Sunday, 20 September 2015 11:44 AM

බන්ධනාගාර නිලධාරීන් මේවා ගැන දන්නේ නැද්ද? එයාලා නිවැරදිව රාජකාරිය කරනවා නම් මේවා මෙහෙම වෙයිද? (නි)

:       0       0

මොහොමඩ් Sunday, 20 September 2015 01:00 PM

අනේ මන්දා! හිරගෙදරත් කුඩු විකුණනවා නම් ඉතින් මොකටද කතා? ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site