IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර අලි දෙන්නා පින්නවලට

හම්බන්තොට ව්‍යාපාරිකයකු හා ඔහු දන්නා හඳුනන කතක ව්‍යාජ ලිපි ලේඛණ මත අලි පැටවුන් දෙදෙනකු හෝකන්දරින් හා ගනේගොඩින් අත්අඩංගුවට ගත් බවත් උසාවි නියෝගයෙන් එම පැටවුන් දෙදෙනා පින්නවලට ගෙන ගිය බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ අලි දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට ගෙන යන්නැයි නියෝග කැර තිබිණි. මේ අලි පැටවුන් ළඟ තබාගත් දෙදෙනා විසින් අලි පැටවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලේඛණ ව්‍යාජ එ්වා බව රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීය. 

358 7 - Copy CIMG6686 - Copy CIMG6688



අදහස් (0)

හොර අලි දෙන්නා පින්නවලට

රන්ජිත් Friday, 04 December 2015 06:36 AM

එතකොට වියාජ කුට ලේඛන ළගතබා ගැනීම පිළියෙළ කිරීම සහ එමගින් රජයේ නිලදාරීන් නොමග යැවීමට තැත්කිරීම සම්බන්දයෙන් චෝදනාවක් නැත්ද? (රේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 03 December 2015 08:10 PM

මොවුන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියාකිරීමේදී තම දරුපවුල්ද නඩත්තු කරමින් අලින්ද නඩත්තු කිරීමට ඔවුන් සතු ආදායම් මාර්ග ගැනද සොයා බැලිය යුතුය. තවද බෞද්ධ භික්ෂූන් කිහිප නමක් සතුවද මෙසේ ඇත් පැටවු සිටින බවට අනාවරණය වීම කණගාටුවට කරුණකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site