IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොරසල්ලි ගොඩක් අල්ලයි

රුපියල් 59300ක් වටිනා හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පි‍්‍රයන්ත ගුණතිලක නමැත්තෙක් කළුතර මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. රුපියල් සියයේ හොර නෝට්ටු සමග දකුණු කළුතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බසයකදීය.  



අදහස් (0)

හොරසල්ලි ගොඩක් අල්ලයි

Nirmala Saturday, 21 January 2012 11:18 AM

. වැඩේ වැරදී. ඒත් මම සුමේධාගේ අදහස් සමග එකඟයි.

:       0       0

සුමේධා Friday, 20 January 2012 04:19 PM

බඩු මිල ඉහළ යද්දි රාජ්‍ය අංශයටනම් පඩි වැඩි වෙනවා. පුද්ගලික අංශය ගැන කවුද බලන්නෙ? ඒකයි මේවගේ දේවල් සිදු වෙන්නේ. මේක රටේ වරදක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site