IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හරිස්චන්ද්‍ර විදුහල් ආදී සිසු හමුවක් ඉතාලියේදී

 මීගමුව හරිස්චන්ද්‍ර මහ විද්‍යාලයේ ආදී සිසුන්ගේ හමුවක් කැඳවීමට මිලානෝ ආදී සිසු කමිටුව කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධ විස්තර ප්‍රියක ධර්මරත්න (+393286178771) ඇමැතීමෙන් ලබාගත හැක.
Harischandra-college-old-boy-italy..



අදහස් (0)

හරිස්චන්ද්‍ර විදුහල් ආදී සිසු හමුවක් ඉතාලියේදී

විමල්කුමාර Tuesday, 16 June 2015 04:11 PM

සුභ පැතුම් ! (නි)

:       0       0

ප්‍රියංක Wednesday, 17 June 2015 05:08 AM

දන්න හැමෝවම දැනුවත් කරල සහභාගීවෙන්න උත්සහකරන්න. මේ කටයුත්ත සාර්තක කරගැනීමට සහයෝගය ලබාදෙන්න. (ම)

:       0       0

ලක්මාල් Tuesday, 16 June 2015 05:22 PM

එච්චර ඇවිල්ලද? (ර)

:       0       0

රොෂාන් Tuesday, 16 June 2015 09:17 PM

ඒ කියන්නේ හරිස්චන්ද්‍ර එකේ ඔක්කොම ඉතාලියේද? එහෙනම් ඉතාලිය ඔය ආර්ථික අවපාතෙන් ගොඩ එනවා බොරු.(නදී)

:       1       0

පෙරේරා Wednesday, 17 June 2015 03:14 AM

උණුසුම් සුබ පැතුම්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site