IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොරෙව්පතාන ප්‍රා: මන්ත්‍රී රිමාන්ඩ්

කහටගස්දිගිලියේ වැසියන්ට නියන් සහනාධාර බෙදීමට ගිය පොලිසියට සහ ග්‍රාම නිලධාරින්ට බාධාවන අයුරින් කලහකාරී ලෙස හැසුරුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හොරෙව්පතාන එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනකු ලබන 17 දක්ව රිමන්ඩ් කරන්නැයි අනුරාධපුර මහේස්ත්‍රත් යුරේෂා ද සිල්වා මෙනෙවිය අද නියෝග කළාය. සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.



අදහස් (0)

හොරෙව්පතාන ප්‍රා: මන්ත්‍රී රිමාන්ඩ්

චමින්ද Friday, 12 September 2014 07:24 PM

සහනාධාර බෙදන්න පුදුම උනන්දුවක්නේ මේ දවස් වල තියෙන්නේ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 12 September 2014 07:29 PM

පොලිසියට සහ මහේස්ත්‍රාත්තුමියට මගේ උපහාරය! (නි)

:       0       0

සෑම් Friday, 12 September 2014 09:07 PM

මට මතක් උනේ අර පක්ෂ මහලේකම් කෙනෙක් කිව්වානේ මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා.. ඒ ගොල්ලෝ මැරයන්ට අපේක්ෂක කම දෙනකොට ඡන්ද දායකයින්ට වෙන විකල්පයක් නැහැනේ. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 13 September 2014 01:10 AM

පලා බබාලා ගිය තැන වලි (නදී)

:       0       0

සත්‍යයා Saturday, 13 September 2014 01:44 AM

දැන් මොකද මොහාන් පීරිස් මහත්තය කියන්නේ? (නදී)

:       0       0

අලහකෝන් Saturday, 13 September 2014 05:05 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

පිටිගල Saturday, 13 September 2014 03:20 AM

හඳුනා ගන්න බැරිවෙයි නේද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 04:26 PM

නියඟයෙන් පීඩාවිඳින ජනතාවට රජයෙන් නොමිලයේ දෙන සහනාධාරයක් සන්සුන්ව, රජයේ නිලධාරීන් හෝ පොලිසීය සමඟ එක්ව බෙදා හදාදීම ප්‍රදේශය බාර දේශපාලකයාගේ යුතුකමක්. ඒවාට අකුල් හෙළීම නම් දඬුවම් ලැබිය යුතු වරදක් ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site