IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින් ග්‍රෑම් 22 ට අඹු සැමියෝ පෝරකයට

හෙරොයින් ග්‍රෑම් 22 ක් ළඟ තබා ගැනීම හා විකිණීම යන චෝදනාවලට වැරදිකරුවන් වූ අඹු සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.

ඉනෝකා ශ්‍යාමලී (39) නමැති සිව්දරු මවද ඇගේ සැමියා වන ජේකොබ් රිචඩ් වික්ටර් (42) එම දෙදෙනාය. ඔවුහු බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෝය.

 



අදහස් (0)

හෙරොයින් ග්‍රෑම් 22 ට අඹු සැමියෝ පෝරකයට

කමල් Tuesday, 29 September 2015 07:40 AM

ටොන් ගනන් ගේන අයට ඇමතිකමක් දීලත් මදි. (බ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 29 September 2015 02:48 PM

විනිසුරුතුමනි දඬුවම හොදයි . නමුත් ටොන් ගණන් ගෙනාපු අය නම් තවම එළියේ. (හේ)

:       0       0

රහින් Tuesday, 29 September 2015 07:55 AM

ටොන් ගණන් ප්‍රශ්නයක් නැ. (අ)

:       0       0

කාන්ති Tuesday, 29 September 2015 08:22 AM

අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ? (ම)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 30 September 2015 04:33 AM

ඔය වාගේ අයට ඒ වගේ දඬුවම් නොදී පුනරුත්තාපනය කරලා යහ මගට ගෙන්න බැරිද?මොකද ඔය වාගේ දේවල් වලින් වෙන්නේ හිරගේදරවල් පිරෙන එකයි. රජයට වියදම් වැඩි වන එකයි. (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 September 2015 12:22 PM

කන්ටේනර් ගණන් ගෙන්වපු එවුවො අදත් යහතින් ඉන්නවා (බ)

:       0       0

රසික Tuesday, 29 September 2015 06:55 AM

අම්මෝ ග්‍රෑම් 22ක්? හරි ලොකු දඬුවමක්නේ දීලා තියෙන්නේ. එතකොට කුඩු ටොන් ගණන් ගේන අයට මොකක්ද දෙන දඬුවම? (බ)

:       0       0

කළුආරච්චි Tuesday, 29 September 2015 01:38 PM

(රසික.........අම්මෝ ග්‍රෑම් 22ක්.......) රසික ග්‍රෑම් 22ක් කියන්නේ රස පරීක්ෂකට අනුව අල්ලපු කුඩුවල තිබුණු හෙරොයින් ප්‍රමාණය. (කාන්ති........අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ.......) කාන්ති මුං අහුවෙන්න ඉස්සෙල්ලා දරුවෝ කී දෙනෙකුට කුඩු පොවන්න ඇතිද? (බ)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 07:08 AM

දෙන්නාගේ පදිංචියත් හිරගෙදර ළඟමයි. මරණ දඬුවමත් ක්‍රියාත්මක නොවෙන නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.(ම)

:       0       0

වසන්ජය Tuesday, 29 September 2015 02:13 PM

මරණ දඬුවම දුන්නට එය ක්‍රියාත්මක නොවන නිසා කලබල විය යුතු නැහැ (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 29 September 2015 02:25 PM

මීට කලින් කුඩු ගෙනාපු අයට මොකද වූනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site