IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොරෙන් වතුර ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

පාසලේ නළ ජල මාර්ගය අනවර නළයකින් නිවසට ගැනීමෙන් රුපියල් නව ලක්ෂයකට වැඩි වංචාවක් කළැයි කෙංගල්ල දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පතිනි රෙංගන් විශ්වනාදන් මංගලේෂ්වරී (53) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

හොරෙන් වතුර ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

වරුණ Thursday, 09 May 2013 07:37 AM

විදුලිය ගත්තා නම් කියන්න තිබුනා බිල ගෙවන්න වැටුප මදි නිසා වංචාව කළා කියලා. (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 09 May 2013 07:58 AM

මේක ජාතික පාසලක් නම් වෙන්න බැහැ. විදුහල්පතිනිගේ නමත් තියෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 May 2013 07:59 AM

මේ නිවාස තියෙන්නේ පාසල් වත්තේද? නැත්නම් වත්තෙන් පිටතද? (නි)

:       0       0

චතුල වෙරෝන Wednesday, 08 May 2013 06:17 PM

එයාගෙන් ඉගෙන ගත්ත අය හොරකම් කරනව දැකලා එයාටත් හොරකමක් කරල බලන්න හිතෙන්න ඇති. පවු එයාව නිදහස් කරල දාන්න (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 08 May 2013 06:17 PM

අයියෝ ඡායා ප්‍රශ්ණයක් නේද? ඇයි එහෙම අරගත්තේ.(නදී)

:       0       0

දේවප්‍රිය Wednesday, 08 May 2013 06:27 PM

විදුහල්පති සිසුන්ට ආදර්ශ දෙන අයුරුද මේ? (නි)

:       0       0

බිම්සර Thursday, 09 May 2013 08:40 AM

රජයෙන් ගෙදර විදුලි බිල ගෙවන ඇමැතිවරු ඉන්න රටේ පාසැල ගානේ ජල බිල ගෙවන්න විදුහල්පති හිතන්න ඇති . (නි)

:       0       0

සරත් Wednesday, 08 May 2013 07:36 PM

සුවර් එකටම ප්‍රසිද්ධ පාසලක් නොවෙන්න ඕනෑ. නැත්නම් ඕකත් මහා ගානක්ද පළමු ශ්‍රේණියේ දෙමුපියන්ට! (නි)

:       0       0

වරුණ Thursday, 09 May 2013 09:38 AM

මානව හිමිකම් ප්‍රශ්නයක් බවට පත්වේද? (ස)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 08:34 PM

නම ලක්ෂය ගණන් බැලුවේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?ගණනේ හැටියට ජල නලයක් නම් වෙන්න බැහැ. පෙට්රෝල් නලයක් වෙන්න ඇති! (නි)

:       0       0

සෑම් Wednesday, 08 May 2013 09:21 PM

පානය කරනවා තියා ඔය මනුස්සයට නාලාවත් ඔච්චර වතුර ගොඩක් ඉවර කරගන්න පුලුවන්ද? මට නම් සැකයි. කවුරු හරි ඉරිසියාකාරයෙක්ගේ වැඩක්ද කොහේද? (නි)

:       0       0

හසිත Wednesday, 08 May 2013 10:06 PM

ඕක සුළු දෙයක්නේ. (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 11:50 AM

ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ? මුලටම හොරකම වංචාව නේද පුරුදු කරන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 08 May 2013 11:14 PM

වර්තමාන රජයේ සේවකයෝ පුදුම විදිහටනේ හොර වැඩකරනේ. එලිය වැටෙනකොට මොකක් හරි බාල්දියක් පෙරලනවා. රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න ගියත් ගතමනාවක් දුන්නොත් විතරයි වැඩේ කෙරෙන්නේ (නි)

:       0       0

රෝහිත Wednesday, 08 May 2013 11:15 PM

විදුහල්පති මෙසේ කරත් නම් එම පාසැලේ දරැවන්ට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 09 May 2013 12:11 AM

රජයෙන් දෙන පඩි මදිද මන්දා, මේ වගේ හෝඩියේ පන්තියේ වැඩකරන්නේ? (නි)

:       0       0

නිමල් බණ්ඩාර Thursday, 09 May 2013 12:27 AM

මේවා හෝඩියේ පන්තියේ වැඩ (නි)

:       0       0

කීර්ති Thursday, 09 May 2013 01:34 AM

නව ලක්ෂයක් කියන්නේ ජිවිත කාලයටම පාවිච්චි කරපු වතුර බිලද? මම හිතන්නේ එයා මෙච්චර කල් වතුර විතරයි බීලා තියෙන්නේ. (නි)

:       0       0

සිරිපාල Thursday, 09 May 2013 01:54 AM

විදුහල්පතිකමෙන් අයින් කරන්න. මේ වගේ හොරු රටට වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site