IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා  ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.



අදහස් (16)

‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘

සනත් ඉතාලිය Friday, 30 April 2021 07:51 AM

ඕ කට තමයි නොමර මරනවා කියන්නෙ.

:       3       22

isuru Friday, 30 April 2021 08:35 AM

ඒ පාර මේ මහත්තයා මොකාටද එන්න හදන්නේ?

:       7       19

janith Friday, 30 April 2021 08:36 AM

මේවා විශ්වාස කළ හැකිද?

:       4       19

kamil Friday, 30 April 2021 08:37 AM

මේ කාගේ මර උගුලක්ද මන්දා

:       5       19

BamunuarachchiSaturday, 01 May 2021 03:09 AM

උගුල මර උගුලක් නම් කාගේ වුණාම මොකද?.

:       0       0

Leyon Ma Friday, 30 April 2021 08:59 AM

මහරජ, තිස්සයා ඇද උඩ නැත.

:       7       16

රෑ බදුල්ලා Friday, 30 April 2021 10:21 AM

ඒ මොකද? ජූලි 14 න් පස්සෙ නැකැත්ද?

:       11       27

Nishan Friday, 30 April 2021 11:02 AM

ඒ කියන්නෙ අත් අඩංගුවට ගන්න ඉඳලා? ජූලි 14 න් පස්සේ අත් අඩංගුවට ගන්නවා? ආණ්ඩුවේ අවසානය අවුරුදු 4 ට කලින්ම උදා වෙයි වගේ.

:       36       45

මුණසිංහFriday, 30 April 2021 12:41 PM

මෙයා අත්අඩංගුවට ගත යුතුම කෙනෙක්. මෙයාලගේ අළුත්ම සෙල්ලම තමා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕනම කුණුහරුපයක් පාර්ලිමේන්තුව ඇතුලේ කියන එක. ඔය කියන ඒව පුළුවන්නම් එළියට ඇවිල්ලා කියන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද කියන නිතිය වහාම ඉවත් කරන්න අවශ්‍යයි.

:       74       40

NishanSunday, 02 May 2021 08:34 AM

හරීන් පාර්ලිමේන්තුව ඇතුලේ අමුතු දෙයක් කිව්වේ නෑ. කොමිසමේ සාක්ෂි වල තියෙන එහෙත් වාර්ථාවෙන් හලපු දෙයක් ගැනයි කිව්වේ. කොමිසමෙන් අහපු දෙයක් ගැන හරීන්ගෙන් දැන ගන්න සී.අයි.ඩී. එකට අවශ්‍ය නෑ. සී.අයි.ඩී එක කළ යුත්තේ කොමිසමේ සාක්ෂි හොඳින් පරිශීලනය කිරීමයි. අනික මේ අත්අඩංගුවට ගන්න යන්නේ මීට අවුරුදු දෙකකට කලින් කියපු දෙයක් ගැනයි. ආණ්ඩුවේ හොරණෑවට රැවටිලා යන එන මන් නැතිවෙලා ඉන්න අතරේ තවත් රැවටෙනවා...

:       0       0

Nihal Friday, 30 April 2021 12:44 PM

මේ දවස්වල හොඳ නැකැත් නැද්ද?

:       7       23

තේජන Friday, 30 April 2021 12:57 PM

හරීන් කළ වරද මොකක්ද? මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබලා වැනි අසාධාරණ පුද්ගලයින් නිසා, පාස්කු මහා මොලකරු අල්ලන්න කිව්ව එකද වරද..? පණිවිඩ කරුවාට ගල් ගසන්න එපා....

:       0       0

D Friday, 30 April 2021 01:33 PM

කොහොමත් ඒයාලව ගන්නේ නැ

:       0       0

D Friday, 30 April 2021 01:38 PM

මේවා හරි විදියට සිදු වුනොත් හොදයි ඉතින්

:       0       0

Ana Friday, 30 April 2021 02:45 PM

මීට කලින් කවුරුත් තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලා තියෙනවද?

:       0       0

Nishan Sunday, 02 May 2021 08:36 AM

ආණ්ඩුවට කට උත්තර නැති වුණු බව ඔප්පු වුණු තව අවස්ථාවක්. උත්තර දීගන්න බැරි වුණාම ප්‍රශ්න අහන කටවල් වහන්න හදනවා. ජනතාව නිදි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site