IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිරෙන් පැන යළි හිරේටම

පොළොන්නරුව අධිකරණයෙන්  බන්ධනාගාර ගත කර සිටියදී මෙයට දින පහළොවකට පමණ පෙර සිරෙන් පැන අකුරණ කුරුඳුගහඇල ‍බිරිඳගේ නිවසේ සැගවි සිටි ඒරාවූර් වැසියෙක්  අලවතුගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු දඹුල්ල ප‍්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ දේපළ පැහැර ගැනීම  හා ගංජා විකිණිම ඇතුළු වැරැදි සම්බන්ධයෙන් වරෙන්තු පිට සිටියේ.

 

 

 



අදහස් (0)

හිරෙන් පැන යළි හිරේටම

විකල්ප Saturday, 07 June 2014 07:36 PM

බිරිඳ එක්ක ඉන්නවට වඩා පුරුදු තැන හොඳයි කියල හිතෙන්න ඇති....(ස)

:       0       0

ඉසුරන්දි Saturday, 07 June 2014 12:41 PM

පොලිසියට ජෙලර්මහත්වරුන්ට දැන් බැටන්පොල්ල දීලා හරියන්නේ නැහැ.එකෙක් දෙන්නෙක් වලපල්ලට ඇරියනම් ඕව දැකලා බයටවත් හැදෙයි මින්පස්සේ ඔය චන්ඩි ටික (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site