ශ්රී ලංකා - ඕස්ෙටි‍්‍රලියා ක‍්‍රිකට් තරගය නැරැඹීමට ආ ඕස්ෙටි‍්‍රලියා ජාතිකයකුගේ කැමරාව සොරකම් කළ තරුණයන් දෙදෙනාට එම කැමරාව පරිත්‍යාග කරන බව ඔහු ගාලූ පොලිසියට කැමැත්ත පළ කෙළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
හොරුන්ට කැමරාව තෑගි කරයි
mohamed Thursday, 01 September 2011 05:22 PM
අපේ කම පාවා දෙන උන් කියන්නේ මුන්ටය්...සුද්දගේ ගති ගුණ දැක්කනේ ?
Fernando Thursday, 01 September 2011 06:13 PM
;) ගැහුවට වඩා දඬුවමක්!
Ketaboola Thursday, 01 September 2011 07:09 PM
දැන් උන් දෙන්න කැමරා එකට මරාගනී. නියම දඬුවම.
srimal Friday, 02 September 2011 12:18 PM
අපේ ලාංකිකයන්ගේ පිරිහීම ගැන කණගාටුයි.
lahiru lakmal Friday, 02 September 2011 12:25 PM
මාර වැඩේ මෝඩයො දෙන්නා කැමරාව බෙදා ගන්න මරා ගනී
ජන රාල Friday, 02 September 2011 01:34 PM
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී.... කෙසේ කියම් දෝ ගාලූ සිරී වනම් දෝ... ක්‍රිකට් බලන්නට ගොහිල්ලා ගාලු තරුණයෝ... ගාලු පුරේ, කැත වැඩ ලොවටම පෙන්වන්නෝ.....
duminda Friday, 02 September 2011 02:18 PM
ශ්‍රී ලංකාවේ ආඩම්බරය.