IMG-LOGO

හරීන්ට ඇප

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.

 එමෙන්ම මෙම නඩුව ලබන වසරේ මාර්තු 20 වැනිදා යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ වරදකට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිනි.



අදහස් (3)

හරීන්ට ඇප

පිටරටවැසියා Wednesday, 20 November 2024 04:53 PM

රංචුවම කුඹුරකට දැම්මා නම් හොඳ නැද්ද, සුටුස්ගාලා මඩ කරගන්න තිබුණා.

:       8       17

අමල් Wednesday, 20 November 2024 05:25 PM

දැන් ඉන්න පොලිස් ඇමැති, ආනන්ද විජේපාලගේ තවත් විජ්ජාවක්...! ආනන්ද විජේපාල දිවුරුම් දෙනකොට ඒත් මම බැලුවා, කවුද මේ දැකලා පුරුදු ඩයල් එක කියලා. පස්සේ මතක්වුණා, මේ ඒ දවස්වල වහිනකොට තඹුත්තේගම අනුරට කුඩය අල්ලපු පොර නේද කියලා ! මම ඒ දවස්වල හිතුවේ මෙයා, පොලිසියේ PC රාලහාමි කෙනෙක් කියලා ! දැන් පොලිසිය බාර ඇමැති ! කොහොමද ගොට්ට ඇල්ලිමක රඟ..!

:       1       0

saman Wednesday, 20 November 2024 07:30 PM

මේ වනවිට පාක්ෂිකයන් මොවුන්ව දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එම නිසා මොවුන්ගේ දූෂිත ක්‍රියාවන්, හැසිරීම් නිසා පක්ෂවලට සිදුවන හානිය නිසාත් ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසාත් මොවුන් එම පක්ෂවල තබා ගන්නේද යන්න පිළිබඳව පාක්ෂිකයින්ගෙන් විමසිය යුතුවේ. එසේ විමසුවහොත් පාක්ෂිකයින් සියල්ලෝම (ඔවුන් වටා සිටිනා කිහිප දෙනෙකු හැර ) කියා සිටින්නේ මොවුන් පක්ෂයෙන් ඉවත් කරන ලෙස වේ. මොවුන් රට තුළ ප්‍රසිද්ධව තිබෙනුයේ සමාජයට යහපතක් කළ දේශපාලකයින් වශයෙන් නොව දූෂිත පුද්ගලයින් වශයෙනි. මොවුන් දන්නා දේශපාලනයක් නැත. ඔවුන් සමාජ දේශපාලනය දන්නේ නම් මොවුන් මෙසේ සමාජයේ හැසිරෙන්නේද නැත.. මෙවැනි පුද්ගලයන් පක්ෂය තුළ තබාගැනීමෙන් පක්ෂයට වන යහපත හෝ වාසිය කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site