IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හරින්ගේ කතාවට මැතිසබේ උණුසුම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී  අද(20) ප්‍රශ්න කළේය.

එසේ නැතිනම් එය  ආණ්ඩුවේ නිලමතයද  ඔහුගේ පෞද්ගලික මතයද  යන්න  හෙළි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා   තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක්  දැරීමට  ඔහුට  ඇති   අයිතිය කුමක්දැයි  ප්‍රශ්න කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

ඒක කම්කරු  හා විදේශ රැකියා  අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා:

ඒ කතාව සම්පූර්ණයෙන්ම බැලුවනම් කියපු දේ හොඳට තේරෙනවා. ඉන්දියාව ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්නලා ලංකාවට එන්න කියලා ආරාධනා කරපු කතාවක් ඒක.

සමාජ මාධ්‍යවලින් වචන එකතු කරලා කපල විකෘති කරලා. සම්පූර්ණ කතාව ඇහුවනම් ගැටලුව  නිවැරදි කරගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ කතා වෙච්ච කාරණයක් නොවෙයි.



අදහස් (3)

හරින්ගේ කතාවට මැතිසබේ උණුසුම්

sam Tuesday, 20 February 2024 10:52 AM

ආණ්ඩුවේ නිලමතයද ඔහුගේ පෞද්ගලික මතයද නොව ඉන්දියාවට ගොස් ලකුණු දමාගැනීමට කල බොලද ප්‍රකාශයක්. ඔහුගේ සහ වෙනත් අයගේ ප්‍රකාශවලට පිලිතුරු ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වන්න. සත්‍ය වශයෙන්ම දේශපාලනය කලද දේශපාලනය පිලිබදව පමණක් නොව ඔහු, ඔහු කවුරුන්ද කියාවත් හදුනාගෙන නැති පුද්ගලයෙක්. මෙවැනි ප්‍රක්ෂවලින් ම පේනවා මේ අයගේ හැකියාවන් සහ ක්‍රියාකාරකම්..

:       0       7

රංබොඩ Tuesday, 20 February 2024 11:35 AM

ඒ නිවට නියාලු මතය හරීන්ගේ විතරක් නෙවෙයි , පිනට ඔටුලාගත් අයගේත් මතය.

:       0       14

Aravinda Monarawila Tuesday, 20 February 2024 01:18 PM

දැන් බොරුවට උඩු බිරුවට වැඩ බැරි වැඩකට නැති පිනාව බලයට ගෙන එන්න ඇත ඉස්සුවා හැම එකාම ඕවට වග කියන්න ඕන

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site