IMG-LOGO

හේරත් ටෙස්ට් පන්දුයවන්නන් අතර සිවුවැනි ස්ථානයේ

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් පෞද්ගලික වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකර ගනිමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ලකුණු 108 කට කඩුලූ 11 ක් දවාගනිමින් හේරත් ප‍්‍රසාද ලකුණු 828 ක් හිමිකර ගෙන සිටියි. ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම ස්ථා.    ක‍්‍රීඩකයා    ප‍්‍ර/ල 1.    ඬේන් ස්ටෙයින්     859 2.    විමොන් පිලන්ඩර්     840 3.    සයිඞ් අජ්මාල්    832 4.    රංගන හේරත්    828 5.    ප‍්‍රගයන්  ඕජා     764 6.    ජේම්ස් ඇන්ඩසන්    741 6.    බෙන් හිල්ෆෙන්යුස්     741 8.    පීටර් සිඞ්ලි    734 9.    මොනේ මොර්කල්     721 10.    ක‍්‍රීමර් රෝච්     705 11.    අබ්¥ර් රෙහෙමාන්     704 12.    ගේ‍්‍රම් ස්වාන්     699 13.    ස්ටුවට් බ්‍රෝඞ්    694 14.    සහීර් ඛාන්     665 15.    ශකීබ් අල් හසන්     646 16.    ස්ටීව් ෆින්     615 17.    ක‍්‍රිස් මාටින්     610 18.    රවිචන්ද්‍රකුමාර් අෂ්වින්    595 19.    උමාර් ගුල්     584 20.    රයන් හැරිස්     581



අදහස් (0)

හේරත් ටෙස්ට් පන්දුයවන්නන් අතර සිවුවැනි ස්ථානයේ

ලක්මාල් Wednesday, 21 November 2012 07:06 PM

ජයවේවා

:       0       0

උපුල් Wednesday, 21 November 2012 05:40 PM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site