IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට

හොරණ ඉලිඹේ දී ත්‍රීරෝද රියදුරකු (36) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රීරෝද රියේ කුලී ගමණක් යන මුවාවෙන් රියදුරු රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව ද පොලිසිය පවසයි.

DSC04352 DSC04418 IMG_2041 IMG_2042 IMG_2047 IMG_2054



අදහස් (0)

හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ලලිත් Saturday, 13 September 2014 05:56 PM

පවු අහිංසක ළමයා! (නි)

:       0       0

චමින්ද Saturday, 13 September 2014 08:32 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 02:12 AM

මට බලයක් තිබුණා නම් ඔය "අපරාධ ස්ථානයක්" ඇතුළුවීම තහනම් කියලා ඇදල තියෙන කහපාට පටි ලංකාවේ හතර වටේටම අදිනවා. (නි)

:       0       0

අවංක Sunday, 14 September 2014 03:56 AM

මෙයා සැක කරුවෙක් වුණ මිනීමැරුම වුණ වෙලාවේ මුළු ප්‍රදේශයම සතුටු වුණ මේ මොහොතේ ප්‍රදේශයම දුක් වෙනවා. ඔබට නිවන් සුව !! (අ)

:       0       0

රූපවතී Sunday, 14 September 2014 10:21 PM

සත්‍යයා, ඔයාට එම අවස්ථාව ලැබුනොත් මමත් එනවා ඔයාට අවුවට වැස්සට කුඩයක් ඉහලාගෙන ඔයා යන යන තැනට ඔයාට සෙවණ දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site