හොරණ තක්‍ෂිලා විදුහල සහ පිළියන්දල මැදි මහ විදුහල අතර හොරණදී අද (16) ආරම්භ වූ 12 වැනි ‘රයිගම් - සල්පිට කෝරළ හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අයහපත් ආලෝකය හේතුවෙන් අත්හිටුවන විට තක්‍ෂිලා විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. තක්‍ෂිලා විදුහල ඕවර 74 කදී කඩුලූ 6 ට 237 (ඩිල්ෂාන් ධනුෂ්ක 56, චමිත් ජනංජය නොදැවී 63, රොෂාන් දුමින්ද 75, ළහිරු හේෂාන් 66/3)
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරණ තක්‍ෂිලා කඩුලූ 6 ට 237 යි