බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නාය්‍කෙග් ගෙවත්තෙන් අත් අඩංගුවට ගත් ඇත් පැටවා පිළිබඳ සියලු තොරතුරු හොරණ මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කරන බව වනජීවී නිලධරයෝ කියති.
මෙම ඇත් පැටවා හීලෑ ඇතින්නකට ලැබුණු බව කහටපිටිය මහතාගේ නිවසේ අය කියතත් එය පිළිගැනීම අසීරුබව බලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරණ ඇත් පැටවාත් උසාවියට
අශෝක Sunday, 01 February 2015 11:11 PM
අනේ අම්මපා! අපේ නම් ගෙදරක ඉන්නේ බලු පැටියෙක් සහ පූස් පැටියෙක්. මෙයාලට ගිය කල ! (නි)
අජිත් කරුණාරත්න Monday, 02 February 2015 05:10 AM
බලාගෙන යනකොට මෙතනත් මොකක් හරි කහටක් තියෙනවා වගේ.(දිල්)