IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරුණිකා එජාපයෙන් තරගෙට?

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශාපාලන ආරංචි මාර්ග කියයි. ඇය අද දින කොළඹ දිස්ත්‍රික් නාම ලේඛනයට අත්සන් කළ බවද දැන ගන්නට ඇත.



අදහස් (0)

හිරුණිකා එජාපයෙන් තරගෙට?

ජිම් කුරු Sunday, 12 July 2015 09:56 AM

බයවෙන්න එපා. ජය නියතයි. අපි හිරූ සමඟයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 11 July 2015 05:32 PM

දැන් තියෙන්නේ පිරිසිදු ලක්ෂ 58 ජනමතය පමණයි. (නි)

:       0       0

වසන්ජය Saturday, 11 July 2015 07:58 PM

මොන පක්ෂයකින් ආවත් හිරුණිකා දිනනවා (නි)

:       0       0

නයන සෝමවර්ධන Sunday, 12 July 2015 12:21 AM

සුබ පතනවා ඔබට! අපේ රට ආපස්සට ගිහින් තියෙන්නේ ඔය වැකඩකට නැති මතිමතාන්තර නිසාවෙනි. රටට අවංකව වැඩකරන්න පක්ෂය මොකක් වුණාම මොකද? අපේ රටට උවමනා ඔබ වැනි තරුණ උගත් අලුත් මුහුණු. යල් පැනපු මුහුණු වැඩිපුර තියෙන්නේ. ජනතාවට එපාවෙලා තියෙන්නේ. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අය පාර්ලිමේන්තුවට රිංගාගෙන කළ හරිය මදිද? ඔබට දුර ගමනක් යන්න තිබෙනවා. කොන්ද කෙළින් තියාගෙන ඒ ගමන යන්න හිරුණිකා. මොන බාධක ආවත් ඔබට මොන දේ කිව්වත් නොසැළෙන්න.කට වටකරලා වැටබදින්න බැහැනේ. නුගත් අය ඕනෑ දෙයක් කියපුදෙන්. දිරිය දියණිය, ඔබට ජය නියතයි. ඔබට ජය! (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 01:55 AM

අපි ඇත්තටම බයේ හිටියේ මේ අය මහින්ද මහත්තයාගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට රිංගයි කියලා. සියල්ල අපට අවශ්‍ය අකාරයටම සිදු වුනා. දැන් හැපිලා බලමු නෝනෝ..(නදී)

:       0       0

ඩිලාන් Sunday, 12 July 2015 02:50 AM

යහපාල හිතන්නේ මේ ලෝකේ පාර්ලිමේන්තුවට පත් වෙන ඔක්කොම ලොක්කන්ගේ ගුණ මහිමය නිසා දේශපාලනයට ආවා කියලද ? .(නදී)

:       0       0

නිලූ Sunday, 12 July 2015 11:46 AM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

බණ්ඩාර Sunday, 12 July 2015 03:13 AM

පිවිතුරු යහපාල කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ද කියල සැකයි....(නදී)

:       0       0

විජේසුන්දර Sunday, 12 July 2015 12:00 PM

දිරිය දියණියනි,ඔබට ජය! (නි)

:       0       0

යසිරු Sunday, 12 July 2015 03:39 AM

පිවිතුරු යහපාල , ඔය ලැයිස්තුවේ අන්තිමට ඉතිරි වෙන්නේ අර තරුණ දේශපාලක භවතුන් ටික විතරයි. .(නදී)

:       0       0

රුකී Sunday, 12 July 2015 03:43 AM

පිවිතුරු යහපාලගේ කේන්තිය අපිට තේරෙනවා. ඒත් ඉතින් මොන කාන්තාවද කැමති කොච්චර බල පුළුවන්කාර උනත් ඔයා වගේ කෙනෙක් ලබන්න (නදී)

:       0       0

පාලිත Sunday, 12 July 2015 03:46 AM

මට පේන හැටියට යහපාලට හිතේ තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි අසවලාට කඩවසම් දක්ෂ සැමියෙකු ලැබුනට ඇති වුන තරහද කොහෙද .(නදී)

:       0       0

හසිත් Sunday, 12 July 2015 03:51 AM

ඔව් ඔව් පාලිත , යහපාල උඩ බලාගෙන ඉන්න ඇති අර මොලය නැති බලය විතරක් තිබෙන කෙනාට ජෝඩු වෙනකන්. (බ)

:       0       0

ගමගේ Sunday, 12 July 2015 04:43 AM

ජයවේවා, මෙතන තියෙන්නේ උගත් සහ නුගත් හොරු සමග සටනක්. ජනතාව මේ ගැන දැන තේරුම් ගෙන ඡන්දය දිය යුතුයි (නදී)

:       0       0

සීතා Sunday, 12 July 2015 04:44 AM

අමිත් හිරුනිකාගේ තාත්තා කළේ කුඩු විරෝදී සටනක්. ඒ නිසාම එතුමා මරා දාපු කට්ටිය පරද්දන්න හොදම තීරණය අරගෙන තියෙනවා (නදී)

:       0       0

නිමල් Sunday, 12 July 2015 04:52 AM

මේ වගේ අය රටකට අවශ්‍යද ? (නදී)

:       0       0

ගාමිණී රත්නායක Sunday, 12 July 2015 05:39 AM

හිරුනිකාගේ පියාව මැරුවෙත් මහින්දගේ කාලේ. එතකොට නඩුත් නැහැ. එම නිසා තමයි හිරුනිකා මෛත්‍රීට සහයෝගය දුන්නේ. දැන් මේ දෙන්නා එකතුවෙලා. තවත් හිරුනිකාට සහයෝගය දෙන්න පුළුවන්ද මෙයාට? (බ)

:       0       0

කැටවල Sunday, 12 July 2015 06:47 AM

ඔබතුමියගේ දේශපාලන ජීවිතය අවසන් !!!! පාර්ලිමේන්තුවට වැඩක් නැති පුද්ගලයන් (අ)

:       0       0

සුදු Saturday, 11 July 2015 01:48 PM

තාත්තට මොනවා හිතෙනවා ඇද්ද ? (නදී)

:       0       0

විමුක්ති Sunday, 12 July 2015 08:00 AM

ඔබට ජයශ්‍රී! (නි)

:       0       0

අමිත් Saturday, 11 July 2015 03:13 PM

තාත්තා කළේ එ ජා ප.විරෝදී සටනක්. 94 ඒ නිසාම එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් වුනා. දුව එජාපයෙන් පාර්ලිමේන්තු යන්න හදනවා. දෛවයක හැටි. (නදී)

:       0       0

ලකී Saturday, 11 July 2015 03:34 PM

මොකෙන් වුණාම මොකෝ කරන්නේ හරි දේ නම්. (නි)

:       0       0

පුරනප්පු Sunday, 12 July 2015 08:43 AM

යූ. එන්. පී. එකේ ලිස්ට් එකේ උඩටම එන්න පුළුවන්. පබාට වගේ(නදී)

:       0       0

අනිල් රෝහණ Sunday, 12 July 2015 08:46 AM

හිරුනිකාට හොඳයි කියල හිතෙන්න ඇති අලුතෙන් එකතුවුණු පක්ෂය. බලමු එම පක්ෂයේ ඡන්ද දායකයින්ට හිරුනිකා හොදවෙයිද කියලා (නදී)

:       0       0

සංජය Sunday, 12 July 2015 09:00 AM

මෙයා සද්දේ දැම්මට මෙයාට ඡන්ද පදනමක් නැහැ (නදී)

:       0       0

මුරුගා Saturday, 11 July 2015 05:01 PM

හිරුණිකාගේ දීප්තිමත් අනාගතය පැහැදිලියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site