IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරුණිකාටත් අරියාදු

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවට පැමිණි ඇමැති දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගආරච්චි සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පිරිසක් විරෝධය පෑහ.

පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිටව යද්දී ඇගේ වාහනයට යා නොහැකි වන ලෙස මග හරස් කළහ. දෙතුන් දෙනෙකු වාහනයේ පිටුපසට ගැසූ බව ද කියති.

‘මුන් තමයි පක්ෂය පාවා දුන්නේ‘ යැයි කියමින් එම පිරිස කෑ ගැසූහ.

_DSC0020 DSC_6527 DSC_6482 DSC_6374 _DSC0219 _DSC0165 _DSC0150 _DSC0114 _DSC0103 _DSC0099 _DSC0095(1) _DSC0083 _DSC0075 _DSC0060

 

 



අදහස් (0)

හිරුණිකාටත් අරියාදු

බිඟුනි Monday, 16 February 2015 04:32 PM

මහින්ද නැති කෙලෙහි ගුණ දන්නේ නැති පක්ෂෙකට අපි අයෙත් ඡන්දෙ දෙන්නේ නෑ (නදී)

:       0       0

සුධීර Monday, 16 February 2015 05:15 PM

පළාත් පාලන අායතන වලට පත්කරගෙන ඉන්නෙ මොන වගේ දේශපාලකයොද කියලා පැහැදිලියි නේද? (නි)

:       0       0

පිවිතුරු Monday, 16 February 2015 06:19 AM

මහින්ද මහත්තයා නැතිවුණොත් අපි කවුරුත් ඡන්ද පොළකට නැවත යන්නේ නැහැ.කරපු කුමන්ත්‍රණ ගහපු ඩබල් ගේම් තමන්ටම ආයෙත් පාරාවළලු වන දිනය ගොඩක් දෙනෙකුට වැඩි ඈතක නැහැ. ඔය පුපුරන්නේ කස.පෙරහැර ළඟ එනවා. (නි)

:       0       0

වාසනා Monday, 16 February 2015 08:05 PM

මෙතන ඉන්න ගොඩක් පිරිමින්ගේ තට්ටය පෑදිලා. පුදුමයි ඒත් තේරුම්ගන්න බැරි හැටි. (නදී)

:       0       0

ඉරේෂ් Saturday, 21 February 2015 06:38 AM

පක්ෂයකට ඕන එක අරමුණක්. එතකොට නායකයෝ වෙනස් උනාට පක්ෂයට හානියක් වෙන්නෑ. මහින්දම මොකටද එතකොට .(නදී)

:       0       0

ගුණවර්ධන Monday, 16 February 2015 11:49 PM

අපි මහින්ද මහත්තයා තියාගන්න ඕනෑ දිගටම. එහෙම නැතිවුණොත් හැමකෙනාම එනවා අපේ ඔලුවට අත් හෝදන්න. (නි)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 16 February 2015 10:18 AM

මහින්ද මහත්තයා නැති නිදහස් පක්ෂයට අපේ ඡන්දය නෑ (දිල්)

:       0       0

හේමන්ත Tuesday, 17 February 2015 03:23 AM

ඔය මහත්තයා කොහොමත් ටිකක් චණ්ඩියි. මෙවැනි පාලන ඉතාම තාවකාලිකයි. (නි)

:       0       0

සෝබනා Saturday, 21 February 2015 06:44 PM

පිවිතුරු කියන මහින්ද රාජපක්ෂ අඩුම වශයෙන් ගමක ග්‍රාමසේවක වශයෙන්වත් එනවට මම නම් කැමති නැහැ. රටම විකුනම් කෑවා වගේ මොනවද ඉතින් ගමම විකුනම් කාවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site