මෑතක දී සිදු වූ දකුණේ (හික්කඩුවේ) ඝාතන එකකට එකක් සම්බන්ධ නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
දෙමටගොඩ රෙදිසාප්පුවක දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්තේ ගැටළු සහගත තැන් තිබූ නිසා බවත්, සිද්ධිය හා කියැවෙන චරිතය (හිරුණිකා මන්ත්‍රීවරියට) ඊට අදාල නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
2014 වසරේ දී මාසයකට පුද්ගලයන් 71 දියේ ගිළී මිය ගොස් ඇතැයි ද, 2015 දී මාසයකට 76 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගිය බවද ඔහු කීවේය.
‘ වැඩිම වුණොත් ඊයේ පෙරේදා ඝාතන සිද්ධි පහක් පමණ වාර්තා වෙන්න ඇති. එය දිවයින පුරා පැතිරුණේ නැහැ. දකුණේ පමණයි. ඉන් සිද්ධි දෙකක් පමණ හැර ඉතිරි සිදුවීම් එකිනෙකට සම්බන්ධ නෑ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරුණිකාගේ වාර්තාව තවමත් නීතිපති අතේලු
ඉසුරු Wednesday, 06 January 2016 06:06 PM
ඔහොම යමුකෝ! (නි)
මහින්ද සෞදි Wednesday, 06 January 2016 06:41 PM
බීරි අලින්ට වීණා ගහනවා වගේ අහලම එපාවෙලා. (නි)
රිචි බාලසුරිය Wednesday, 06 January 2016 07:17 PM
ලංකාවේ නීතිය බලපාන්නේ, ක්‍රියාවේ යෙදවෙන්නේ දුප්පත් අහිංසකයන්ට පමණද? සල්ලි තිබේ නම්, රටේ ලොකු දේශපාලකයන් දන්නවා නම් නීතියද පරාදය. මෙහෙවු රටක නැවත නුපදීවායි පතමි (නි)
උපුල් Wednesday, 06 January 2016 11:42 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ට පව්.ලංකාවේ මිනිස්සුන්ටත් පව්,ඉස්සර නම් මිනිස්සු මහින්දට බැන්න.දැන් බනින්න කෙනෙකුත් නැහැ. (කෞ)
විජයබාහු Wednesday, 06 January 2016 11:50 AM
මේ මනුස්සය පත්තරයක්වත් කියවන්නේ නැත්ද කොහෙද (බ)
ශානක Wednesday, 06 January 2016 11:59 AM
හිරුනිකාව බේරාගන්න පොටක් හොයනවා ඇති (බ)
අජිත් නානායක්කාර Wednesday, 06 January 2016 12:08 PM
නීතිපති එ්ක කොට්ටෙට තියාගෙන නිදිලු (බ)
ඉන්දික Wednesday, 06 January 2016 12:26 PM
මම බයේ හිටියේ ඒවා එකකට එකක් සම්බන්ධයි කියල. දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒවා එකකට එකක් සම්බන්ධ නැහැනේ. ඒක හින්ද කොච්චර මැරුණත් ප්‍රශ්නයක් නැහැ! (බ)
විදානේ Thursday, 07 January 2016 01:53 AM
මේ දවස එනතුරු අපි කොයිතරම් බලාගෙන හිටියද? කාර්යශීලී දේශපාලනයෙන් තොර කෙනෙක් පත්වුණොත් අපේ දරුවන්ටවත් රටක් ඉතුරුවෙයි. (නි)
රොෂාන් Thursday, 07 January 2016 04:24 PM
ඔහොම යමුකෝ! (නි)
සුමනසිරි Thursday, 07 January 2016 02:47 AM
අනේ අපි නම් ඕවට කතාකරන්නේ නැහැ (නි)
චන්න බුවෙනක Wednesday, 06 January 2016 01:47 PM
පව් අනේ හිරු. (අ)
සුමිත්‍ර බස්නායක Wednesday, 06 January 2016 02:41 PM
ඇත්තටම හිරුනිකා මේ කමෙන්ට්ස් බලනවද දන්නේ නැහැ නේ.ඔයාට දැන් හිතෙනවා නේද උඩ පැන්නොත් බිම වැටෙයි කියල.(බ)