IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොරාට බෙහෙත වරදී

නඩු 32කට ඇප මත නිදහස්ව සිටි සැකකරුවකු පිළිමතලාවේ ෆාමසියක් කොල්ලකමින් සිටියදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

කඩුගන්නාව පොලිස්  නිලධාරින් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදි ත්‍රි රෝද රථයක් නවතා තිබෙනු දැක සෝදිසි කිරිමේදී අලවංගුවක් හා ඉබි යතුරු 3 ක් දැක ත්‍රි රෝද රියදුරාගෙන් ප්‍රශ්න කිරිමට යාමේදී පැනගොස් ඇති අතර අසලම ඇති ෆාමසියේ දොරේ ඉබ්බන් ගලවා ඇති බව දැක ඇත. ෆාමසියේ දොර විවෘත කර ඇතුළට ගිය පොලිසියට එහි සිටි අයකු හසුවී ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිමේදී ඔවුන් පැමිණි ත්‍රි රෝද රථය එදිනම ගෝලෆේස් පිටියෙන් සොරකම් කර ගත් එකක් බවත් සැකකරුට අධිකරණයේ විභාග වෙමින් පවතින මංකොල්ලකෑම් හා ගෙවල් බිඳීම් සම්බන්ධ නඩු 32 ක් ඇති බවත් අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.

පැන ගිය ත්‍රී රෝද රියදුරු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

හොරාට බෙහෙත වරදී

සුමිත්‍ර බස්නායක Sunday, 27 December 2015 11:11 AM

නඩු 32 තියන මිනිහෙක් මොකටද නිදහස් කරන්නේ. නීතියේ හැටි (බ)

:       0       0

රුවන් Sunday, 27 December 2015 11:55 AM

මේ වගේ අයට හොරකම් කරපු බඩු බලන්න ගෙනිහින් කන්දකින් වගේ තල්ලු කරලා අත පය කැඩෙන්න දෙයක් කළාට වරදක් නෑ. කවුරුත් මුකුත් කියන එකකුත් නෑ (බ)

:       0       0

හේමන්ත Monday, 28 December 2015 11:57 AM

ත්‍රී විල් තහනම් කරන්න කාලය ඇවිදින්. (අ)

:       0       0

වසන්ත Monday, 28 December 2015 12:18 PM

අනේ හැබෑට මෙහෙමක් මිනිස්සු! (නි)

:       0       0

ඩයස් Sunday, 27 December 2015 01:34 PM

ලංකාව නුතන යුගයට පියනගන්නේ කවදද? දත්ත පරිගණක ගත කර තිබ්බනම් මුහුට මෙතරම් ඇප ගන්න බැහැනේ. මේ වගේ පැය කොච්චර ඇත්ද (බ)

:       0       0

අසංක Sunday, 27 December 2015 10:51 AM

ලංකාවේ නිතිය නිසා තමා ඔය ඔක්කොම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site