(නිමන්ති රණසිංහ)
විදේශ ගතවීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තා වලට සමාන ලෙස ව්‍යාජව සකස් කරන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරට ප්‍රධාන පෙළේ රෝහලක පී. සී. ආර්. වාර්තාවල ඇති QR කේතය සූක්ෂම අයුරින් භාවිතා කර මෙම සැකකරුවන් පී. සී. ආර්. වාර්තා විශාල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර, එක් පී. සී. ආර්. වාර්තාවක් සඳහා රුපියල් 6000 ක මුදලක් අය කරගෙන ඇතැයි ද ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මීගමුව දර්ගා නගරයේ පදිංචි මෙම සැකකරුවන් අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද රහස් පොලිසිය සඳහන් කරයි .
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හොරට පී.සී.ආර් වාර්තා හැදු තිදෙනකු අත්අඩංගුවට
Rohana Tuesday, 22 February 2022 10:01 AM
සහතිකවල අනු පිටපත් හදන්න ලංකාවේ එවුන් උපතින්ම දක්ෂයෝය.