අද දහවල් පිටකොටුවේ පදික වේදිකාවේ අවලංගු තරාදි යොදාගෙන එළවළු වෙළෙදාම් කරමින් සිටි වෙළදුන් 17ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට ප්‍රමිති හා කිරුම් මිනුම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට පත්වූ තරාදි සදහා බලපත්‍ර නොතිබූ අතර ඇතැම් ඒවා වෙළදකටුතුවල යොදා ගැනීම තහනම් ඒවා බව වැටලීම සිදුකළ නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට කිරූ 17ක් පිටකොටුවේ
යමුනා Monday, 28 October 2013 10:55 PM
හොරට කිරනවා දෙහිවල ,මොරටුවේ, පානදුරේ, කළුතර පැතිවලත්. කිසිම ප්‍රමිතියක් නැහැ (නි)
සපුමල් Monday, 28 October 2013 05:33 PM
මේක බොහොම හොද වැඩක් (නි)
පෙත්තා Tuesday, 29 October 2013 05:33 AM
හෙට අනිද්දම බස් වල හොරට නිදිකිරන අයත් අල්ලන්න යනවලු. අනේ!(නි)
ගාමිණී ජය Monday, 28 October 2013 06:33 PM
සමහර ඉලෙක්ට්‍රොනික් තරාදිවල අංක පෙනෙන්නේ නැහැ. කරුණාකර මෙයටත් යමක් කරන්න හැකි නම් හොදයි. (නි)
තිස්ස Monday, 28 October 2013 07:00 PM
පදික වෙළදාම පිටකොටුවෙන් ඉවත් කරදෙන්න (නි)