ගෙවල් බිඳීමේ නඩු කිහිපයකින් විසි අට වසරක් සිර බත් කෑ පුද්ගලයෙක් හිරෙන් නිදහස් වී ගෙදර යද්දී තවත් නිවසක් බිඳීමට ගොස් යළි රිමාන්ඞ් ගත කරනු ලැබීය. ගම්පොළ හොඩියාදෙණියේ වත්තේගෙදර සෝමදාස (48)ඔහුය. වැඩබලන මහේස්ත‍්‍රාත් එම්. හුසේන් මහතා ඔහු රිමාන්ඞ් කෙළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හොරාගෙ පුරුද්ද නෑරෙයි
ජේසුස්මි Thursday, 13 September 2012 11:33 PM
යන්න ගෙයක් නැතුව ඇති. ඒකනේ නිදහස් වෙලත් අනුන්ගේ ගෙදරකට රිංගලා තියෙන්නේ. (නි)
පනාගොඩ - මෙල්බන් Thursday, 13 September 2012 06:14 PM
බලු වලිගේ උනපුරුකේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නෙ. (ස)
හේමසිරි Thursday, 13 September 2012 06:14 PM
එයා හොරෙක් නෙවෙයිනෙ. එයා කරන්නෙ ගෙවල් බිඳින එක විතරනෙ. අශාන් අපි එයට වීදුරු වලින් ගෙයක් හදලා දෙමු බිඳ බිඳ ඉන්න. (ස)
කුරුවිට Friday, 14 September 2012 01:09 AM
මෙයා ෆුඩ්සිටි එකක කෙනෙක්ද දන්නේ නැහැනේ. ඒකනේ "ගෙදර යන ගමන්" වැඩේ කළේ. (නි)
මනම්පේරි Thursday, 13 September 2012 06:46 PM
පුදුමයි. මිනිහා හිරගෙය බින්දේ නැතිඑක. (නි)
නසාර් Thursday, 13 September 2012 07:27 PM
කන්න දෙනවනම්, හිරගෙදර බොන්න දෙනවනම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ.... (නි)
මධු Thursday, 13 September 2012 07:47 PM
තවත් 28කට ඇතුළට දැම්මා නම් හරි. (නි)
සරත් Thursday, 13 September 2012 03:52 PM
ගෙදර ඉන්න අකමැති ඇති. (නි)
ගයා Thursday, 13 September 2012 08:29 PM
අපරාදේ ආයෙත් රිමාන්ඩ් කළේ. මෙයාට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධ ඇමතිකමක් වගේ එකක් දෙන්නනේ තිබුණේ. (නි)
දුමින්ද Thursday, 13 September 2012 04:06 PM
එළියම දාන්නම එපා. (නි)
වසනා Thursday, 13 September 2012 04:14 PM
හොරා කියන්නේ නිකන්ද
ජගත් Thursday, 13 September 2012 04:12 PM
දං ගෙඩියට ගෙනිච්ච එකත් ඕකමනේ කලේ
උදය Thursday, 13 September 2012 04:13 PM
එහෙනම් දඩුවම වැඩි වෙයි
මොහොමඩ් - බේරුවල Thursday, 13 September 2012 04:25 PM
මෙවැනි අය මෙන්ම දීර්ඝ කාලයක් සිරදඩුවම් විද නිදහස්වීමට සිටින අය නිදහස්වීමට මාස කිහිපයකට පෙර සිටම (අවසන් මාස 03ක් හෝ) සමාජයට ගැළපෙන ආගම දහමට ලැදි පුද්ගලයින් ලෙස පත්කිරීමට යම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය යන්න මගේ අදහසයි. (නි)
අශාන් Thursday, 13 September 2012 04:26 PM
අපි එයාට කලුගල් වලින් ලොකු ගෙයක් හදලා දෙමුද, බිද බිද ඉන්න. (නි)
රෝහණ Thursday, 13 September 2012 04:42 PM
හොරා හොරාම තමයි
අමිල කටුනායක Thursday, 13 September 2012 09:44 PM
ගිහිල්ලා එන්න ඇවිත් තියෙන්නේ. (නි)
චන්ද්‍රසිරි Thursday, 13 September 2012 05:07 PM
ඔහ්... ආයෙත් ගම්පොළ කෙනෙක්. (නි)
නාලක Thursday, 13 September 2012 05:09 PM
හීනෙකින්වත් හිතන්න බැහැ
අනුෂා Thursday, 13 September 2012 05:10 PM
උන පුරුකේ දැම්මත් බහ කියනවානේ
කුමුදු Thursday, 13 September 2012 05:35 PM
කියන්නත් දෙයක්ද