මොරවක පෝරුපිටියේ නිවසක කාන්තාවක මරා රන්බඩු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාව (49) සැමියාද සමග පාසල් වෑන් රියක සේවය කර තනිවම නිවසට පැමිණ ඇති බවත් කියති. හොරා වහලේ උළු ඉවත් කර ගේ ඇතුළට බැස සොරකමේ යෙදී සිටියදී ඇය එහි යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරාගෙන් ගෘහණියට පිහිපාර
සුනෙත් Thursday, 22 October 2015 10:54 PM
අපි වත්මන් දේශපාලනය ගැන කළකිරෙන්නේ මේ වෙලාවටයි. (නි)
ඉසුරන්දි Sunday, 25 October 2015 08:02 AM
මිනිසුන්ට හිත් පිත් නැති හැටි.බල්ලෝ බළල්ලු ගානට මින්ස්සු මරද්දී තවත් මොන කතාද.ස්භාවධර්මයා පවා කෝප වෙන්නේ මේවගේ නුහුලන අපාරාධ සිද්ධවෙද්දී තමයි.(රේ)
දුමින්ද Friday, 23 October 2015 08:16 AM
බලවත් අකුසලයක් පළ දීම සහ සිදුවීම (ම)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 03:21 AM
රන් රිදී නිසා අපේ මිනිස් පරපුරේ කාන්තාවන් මිහිදන් කළ පාපතරයන්ට හිමි වියයුතු ස්ථානය තීරණය කළහැකිද? (නි)
මොහොමඩ් Friday, 23 October 2015 03:25 AM
එන්න එන්න හොරු වැඩියි මිනිස් ඝාතන වැඩියි කවද නීතිය ක්‍රියාත්මක වෛද්‍ය මතය (ම)
දිසානායක Friday, 23 October 2015 04:06 AM
ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීමට මොකක් හරි හේතුවක් ඇති (ත)
ගගන Thursday, 22 October 2015 01:44 PM
අයියෝ! රන්බඩු වලට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා (නි)
මනෝජ් Thursday, 22 October 2015 02:22 PM
පවු අසරණ කාන්තාව! (නි)
වසන්ජය Thursday, 22 October 2015 02:24 PM
මිනීමරුවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි තවමත්? (නි)
ජයතිලක Thursday, 22 October 2015 04:14 PM
විසඳුම එල්ලුම්ගහ හෝ දරුණු දඬුවම් වැරදි අවම වේවි (බ)