ගලක ගැට ගැසූ හොරොයින් කුඩු පැකට්ටුවක් මීගමූ බන්ධනාගාරයට විසි කළැයි කියන පුද්ගලයෙක් මීගමු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයේ සිටින නියෝජිතයනට මුදල් ගෙවූ පසු සිරකරුවනට කුඩු මේ ආකාරයෙන් සැපැයෙන බවත් කොහොඹ ගහක් මුලට වැටෙන සේ කුඩු පැකට් විසි කරන බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිරගෙට කුඩු ගලෙන්
සම්පත් බදුල්ල Friday, 11 November 2011 05:03 PM
කුඩු ගහන අයට කොහේ හිටියත් ගහන්න ඕනේ. ඉතින් පවුනේ
සම්පත් බදුල්ල් Friday, 11 November 2011 05:04 PM
කුඩු ගහන අයට කොහේ හිටියත් ගහන්න ඕනේ නැත්නම් පවුනේ
enjoy Friday, 11 November 2011 05:05 PM
පව් කියක් හරි හොයා ගත්තම මොකද