IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හරක් වැඩක් කළ දෙපාවෝ පොලිස් දැලේ වැටෙති

හොර හරක් ජාවාරමක යෙදුණු බව කියන පිරිසක් සමග ගවයින් 17 දෙනකු පැටවු ලොරියක් මහනුවර - මහියංගණය මාර්ගයේදී අත් අඩංගුවට ගත් බව මහනුවර පොලිසියේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.

සත්ත්ව පාලනය සඳහා බවට ව්‍යාජ ලිපි ලේඛන ඇතිව මහියංගණය, පරගම්මන, උඩවෙල සහ මහඔය ප්‍රදේශවලින් මෙම සතුන් මිලට ගෙන දිගන, අකුරණ, ගම්පොළ හා දවුලගල ප්‍රදේශවල මස් කඩවලට විකිණීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

CIMG3245 CIMG3246 CIMG3253 CIMG3255



අදහස් (0)

හරක් වැඩක් කළ දෙපාවෝ පොලිස් දැලේ වැටෙති

අතුල Thursday, 30 April 2015 04:23 PM

මේවනෙ නතර කරන්න ඕනෑ වැඩ. මේ අහිංසක සතුන්ව මරණ අතිශය අමානුෂික ක්‍රමය වහාම නතර කරන්න කියලා අපි කියනවා. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 30 April 2015 10:18 AM

හරකා හොරාට මරලා කර්මයෙන් නැත ගැළවීමක් (නි)

:       0       0

ජයන්ත Friday, 01 May 2015 07:20 PM

මේවා කරලා මේ නොමිනිසුන් ‍මොනවද බලපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site