IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හරක් ලොරිය පෙරැළේ

පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට ගාලු ගෝනාපීනුවල දී වෙඩි තැබූ බවත් වේගයෙන් ගිය ලොරිය වංගුවක් ගැනීමේ දී පෙරැළී ඇති බවත් පොලිසිය කියයි. ලොරියේ රියදුරු හා තවත් දෙදෙනකු අත්ඩංගුවට ගත් බවත් හරක් පටවා ගමන් කර ඇති ලොරිය පෙරළීමෙන් එහි පටවා සිටි හරක් හතර දෙනකු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

1 2 3 4 5 6 7



අදහස් (0)

හරක් ලොරිය පෙරැළේ

නවුෆල් Sunday, 28 June 2015 07:40 AM

මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි.ටික දෙනෙක් කරන වැරදි වලට සියලුම දෙනාට දොස් අසන්න සිදුවෙයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ එම නිසා තමයි මෙහෙමෙ වෙන්නේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site