අනවසරයන් හරකුන් පටවාගෙන ගිය ලොරියක් පොලිස් අණ නොතකා ධාවන වූ නිසා කොස්ගොඩ දී වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලකුගේ පාදයකට වෙඩි වැදී බලපිටිය රෝහල් ඇතුලත් කළ බවත් ලොරියේ සිටි දෙදෙනකු පලාගිය බවත් පොලීසිය කියයි. තිදෙනෙක් අත්අඩංගුටව ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් ලොරියට වෙඩි
පිටබැද්දර ජයා Sunday, 13 July 2014 09:09 AM
අනේ ඉතින් කොහේ ඉඳන්ද හරක් ගෙනත් තියෙන්නේ ? මටනම් නිකන් කැරකෙනවා වගේ (ස)
චමින්ද Monday, 14 July 2014 08:17 AM
ඇති යාන්තන් කකුලකට තියා ගන්න පුළුවන් වුනා. (නදී)
ඉසුරන්දි Monday, 14 July 2014 09:07 AM
ඔය අල්ලගත්ත හරක් ටිකට මොකද කරන්නේ ඊට පස්සේ. (නදී)
පිටබැද්දර ජයා Sunday, 13 July 2014 01:12 PM
ඔන්න දැන් නම් නිවුස් එක පැහැදිලියි. (නදී)