හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියයි. හරකුන් ගෙන ආ දෙදෙනා පැන ගිය අතර අඩි හයේ ලොරියේ පටවා සිටි ගවයන් දහ දෙනාගෙන් තිදෙනකු මැරී සිටි බවත් ඊට හේතුව වෙඩි වැදීම නොවන බවත් පොලීසිය කියයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
හරක් ලොරියට පොලීසියෙන් වෙඩි
පොඩී Wednesday, 06 June 2012 04:25 PM
ඕනකමින් අතහැරියද දන්නේ නෑ...
kirimatin Wednesday, 06 June 2012 05:15 PM
පොසොන් පොහොය ගැනවත් සළකා ඉතිරි ගවයින්ට අභය දානය දුන්නනම් නේද හොද?
නදීර Wednesday, 06 June 2012 09:56 AM
අපරාදේ වාහනේ හිටපු දෙන්නට ඉස්සෙල්ලම වෙඩි නොතියපු එක
දයා,saudi Wednesday, 06 June 2012 10:07 AM
පොසොන් පොහොය ගැනවත් සළකා ඉතිරි ගවයින්ට අභය දානය දුන්නනම් නේද හොද?
අසන්ක Wednesday, 06 June 2012 10:50 AM
හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගේ.කොහොමත් අපේ පොලිසිය තියෙන තැනට නෙමෙයිනේ වදින්නේ
රනිල් Wednesday, 06 June 2012 10:56 AM
අසන්ක, හරක් කතාවක් කියනවා...
ටුටු Wednesday, 06 June 2012 11:28 AM
හරක් මැරීම නීතියෙන් තහනම්කල යුතුයි...ඇයි මේ බෞද්ධ රටේ එහෙම නීතියක් ගේන්න බැරි...
දොම්පේ මල්ලී Wednesday, 06 June 2012 11:30 AM
අපිට ආරංචි වුණේ ලොරියේ හිටියේ දේශපාලකයෝ කියලනේ....
ඇටකිච්චා Wednesday, 06 June 2012 07:51 PM
හරක්ට පොසොන් පෙන්නන්න කොළඹ එක්කගෙන ගියාද කවුද දන්නේ?
වසන්ත රත්නායක Wednesday, 06 June 2012 12:22 PM
හරක් ගණන හරියටම ගනන් කරන්න..... දන්නවනෙ පොලිසියෙ හැටි .... හරක්, වහුපැටියන් වෙන්ඩ පුළුවන්. වත්තල පොලිසියේ දී වුනා වගේ.
රම්සි Wednesday, 06 June 2012 07:13 PM
අපි නම් දන්නේ TATA ලොරි.එතකොට හරක් ලොරි?
හසිත Wednesday, 06 June 2012 07:56 PM
හරිම නිර්භීත හොරු දෙන්නෙක්. හැබැයි දෙන්නම දන්නවා තිබ්බට වදින්නේ නෑ කියලා
එම්.සිරා Wednesday, 06 June 2012 12:03 PM
දොම්පේ මල්ලී ඒක බොරුවක් ,මෙයාලට කකුල් 4 ක් තියනවා.
බංගලියා Wednesday, 06 June 2012 01:01 PM
ඩ්‍රයිවර්ට ආචාර්‍ය උපාධියක් තිබේද කියල පරීක්ෂා කරල බලන්න.....
බන්ගලියා Wednesday, 06 June 2012 12:22 PM
ඩ්‍රයිවර්ට ආචාර්‍ය උපාධියක් තියේයිද බලන්න.තියනවනම් අරයම තමයි.................
වරුණ Wednesday, 06 June 2012 01:11 PM
හරක් ජාවාරම කරද්දි හරක් මැරිල.....නිදන් හෑරීම වගේම තමයි....
කිරිමාටින් Wednesday, 06 June 2012 01:23 PM
මේ ටුටු......හරක් මරණ එක තහනම් කරහම අපේ අය ගෙරිමස් කන්නේ පිටරටින් ගෙනත්ද ????
සිසිර Wednesday, 06 June 2012 12:44 PM
අපරාදේ ලොකුම හරක් දෙන්න පැනල ගිහින්නේ ...>
තේජා Wednesday, 06 June 2012 02:03 PM
ටුටුගේ ජීවිතේ ආරක්ෂා කරගන්න නීති අවශ්‍යයි තමයි...
සංජි Wednesday, 06 June 2012 02:27 PM
අර දෙන්න පැනල යනකම් පොලීසිය මොකද කරේ.....
සන්ජි Wednesday, 06 June 2012 01:47 PM
අර දෙන්නා පැනලා යනකල් බුදියගෙන ඉදලද?
සකලබුජන් Wednesday, 06 June 2012 10:06 PM
මේක හරක් ප්‍රශ්නයක් . ගෙදර උන්දෑ කියනවා ගොන් ප්‍රශ්නයක්ලු. අම්මපා හරක්ද ? ගොන්ද ?
Wednesday, 06 June 2012 09:26 PM
හරක්ලොරි දුවන්නේ තණකොල වලින්ද හැබෑටම.....
ලංකා Wednesday, 06 June 2012 02:11 PM
පැනල යන්න කිව්වට පස්සෙනේ වෙඩි තිබ්බේ..
මනුසතා Wednesday, 06 June 2012 02:48 PM
ඔව් ඉතින් මී හරක් මස් කව්රුත් නොකන නිසා තේජාටයි කිරිමාටින්ටයි නම් භය වෙන්න දෙයක් නෑ
සුනිල් Wednesday, 06 June 2012 03:04 PM
මිනිස්සු මොකද මී හරක් මස් නොකන්නේ.....
අලිබබා Wednesday, 06 June 2012 03:33 PM
හරක් මස් නොකයි. හරක් තණ බුදිති.
අමිල Wednesday, 06 June 2012 03:37 PM
ඇයි අපේ බඩ හරකුන්ගේ සොහොනක් කරන්නේ?
සන්ජය Wednesday, 06 June 2012 03:37 PM
විශ්වාශ කරන්න අමාරුයි තමන්ට තම වර්ගයා අදුර ගන්න බැරි වෙච්ච එක ගැන
බලිඅබා Wednesday, 06 June 2012 04:54 PM
හරක් අලි මස් නොකයි. තණ බුදිති.