IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හරක් බැක්ටීරියාව මිනිහාටත් එයිද?

බෘසෙල්ලා බැක්ටීරියාවෙන් ආණමඩුවේ ගැබ්බර එළ දෙනුන් කීහිප දෙනකු මියයෑමත් සමග ගව පට්ටිවල වැඩ කටයුතු  කරන කිහිපදෙනකුගේ ලේ සාම්පල් ලබා ගැනීමට වෛද්‍ය පර්යේෂණායතනයේ කණ්ඩායමක් අද (8) ආණමඩුව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියහ.

බෘසෙල්ලා බැක්ටීරියාව ශරීරගත විමෙන් මිනිසුනට ද උණක් හැදීමේ ඉඩකඩ ඇති හෙයින් ඒ ගැන පිරික්සීම මේ පරීක්ෂණයේ අරමුණය. ගවයින් ආශ්‍රිතව නිතර ගැවැසුණු තිස් දෙනකුගේ ලේ ලබාගනෙ ඇත.

බැක්ටීරියාවක් මගින් පැතිරි යන මෙ ගබ්සා බෘසෙල්ලා වසංගතය ශ්‍රී ලංකාවේ තවමත් මිනිසුන්ට පැතිරි නැතත් එවැනි අවදානම් තත්ත්වයක් තිබේ ද යන්න පරීක්ෂණයට ලක්ව තිබේ.

495 494 493



අදහස් (0)

හරක් බැක්ටීරියාව මිනිහාටත් එයිද?

ඩී.උපුල් Tuesday, 08 July 2014 06:23 PM

ඊයේ මුඛ රෝගය, අද බ්‍රුසෙල්ලා, කිරි පිටි කාරයින්ගේ වැඩද දන්නේ නැහැ. (අ)

:       0       0

රූපවති Tuesday, 08 July 2014 06:32 PM

මේ ලෙඩේ මිනිසාට බෝවෙන වග මමත් දැනගත්තේ මගේ මාස 13 ක දියණියට සැදුනායින් පසුවයි, අපි විදේශයකයි ජීවත්වෙන්නේ වෛද්‍ය වරු පැවසුවායින් පසුව මා ගොඩක් බිය උනත් ..සතියක් පමණ වන විට හොද උනා ..කටේ පිටි පතුලේ හැමතැනම තුවාල හදුනා .. කටෙන් කෙල වැක්කෙරෙන්න ගත්ත ,, ඇවිදින විට අඩනවා ..කකුල් යටි පතුල් ..වේදනාවේ. එපමණයි උණක් වත් හැදුනේ නැහැ .. මෙය වෛරසයක් මගින් බෝවන වගයි අපිව දැනුවත් කලේ..? (අ)

:       0       0

නාලක Tuesday, 08 July 2014 07:03 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

ශානක Wednesday, 09 July 2014 01:40 AM

මෙහේ නම් ඉතින් දැන් වෙනදේවල් බැලුවහම හරකයි මිනිහයි අතරේ ලොකු වෙනසක් නැතිබවයි මට හිතෙන්නේ (නි)

:       0       0

උදාරා Friday, 11 July 2014 12:36 PM

කාලෙකට මොකක් හරි තියෙන්න එපයි (දී)

:       0       0

සත්‍යා Wednesday, 09 July 2014 02:02 AM

ඔය හැම වසංගතයක්ම රට තුළට ගලාඑන්නේ ගවයින් ආශ්‍රිතව නිතර ගැවසුණු මිනිසුන් නිසා නොව ගවයින්ටත් අන්ත විදියට හැසිරෙන මිනිසුන් නිසා යැයි විටෙක මට හිතෙනවා. (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 08 July 2014 02:39 PM

සමාන ජාතීනට මෙය වැළදීය හැකි නිසා දෙසපලකයන් ප්‍රවේසම් වෙන එක හොදයි (අ)

:       0       0

කුමාර් පළමු Tuesday, 08 July 2014 02:43 PM

ලංකාවේ පාපය මෝරලා තිබෙන හැටියට එකත් වෙන්න බැරි නැහැ. (අ)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 09 July 2014 02:00 PM

හරක් බැක්ටීරියාව අලුතෙන් බෝවෙන්න දෙයක් නෑ. ඔය හුග දෙනෙකුට තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site